රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..

October 7, 2016 at 12:01 am | lanka C news
රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ‍්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය.

අගමැතිතුමන්ගේ ප‍්‍රකාශය අවසන් තීරණය නොව ඔහුගේ මතය බවද කී ඔහු මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.

54 views

12 Comments to “රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..”

  1. සේදිරිස් අප්පු says:

    අනේ පල යන්ඩ ශ්‍රීලනිපයේ විරෝධය අධෝමුඛේ ගහගෙන. අපි නොදන්න තොපේ විරෝධේ.

    • Alapaluwa says:

      පෝනිලයා මොනවද අර ඉන්දියාවේදී කියන්නේ ප්‍රාන්ත ගණනක් සුවිඩනයට වඩා ඉහළින් ඇතිලු ඉට්කා අත්සන් කලාටපසු. මටනම් පෙනෙන්නේ මුගේ මොළේ හොඳටම කුරුවල් වෙලා වගේ කොහොමද මෝඩ හරකෝ සුවිඩනයට වඩා හොදවෙන්නේ? කක්කා නඩුවගේ ප්‍රන්තද උඹ ඔය සුවිඩන්වල තිබෙන්නේ කියන්නේ?.මු මහා මැටිමෝල් හරකෙක් කවදාවත් එකදිගට රටක් පාලනය කරන්න බැරිවුණු failure Parson කෙනෙක් මුන්ගේ මහා එකා මෙහෙම පිස්සුකෙලිනකොට පැටවුටික හිටගෙන පිස්සුකෙලිනවා එක අහන්නත් දෙයක්ද??.රට ඉවරයි ටෝයියන්ට බයියන්ට දැන් හොඳට නින්දයනවා ඇති.තව තොපේ දරුවන්ගේ අනාගතය බිඳවැටෙන කොට තව තේරේවි.මේවගේ අමන ගොන්රැළක් මගේ ජිවිතයටම දැක නැත.කාලයක් වේලි වේලි හින්දලා දැන් පුළුවන්තරම් බඩකට පුරවගන්නවා.සිර 9දෙනෙකුගෙ පවුල් බලය තරකරන්න දීල කට පුක වාගෙන සිටිනවා.නුගත් රජෙක් පාලනය කරනකොට ලැබෙන ප්‍රථිපල තමයි මේ අපිට විඳින්න වෙලා තිබෙන්නේ.හිටිහැටිය ග්‍රමසේවකයකුට රජකම ලැබුනම කොහොමද කියලා අපි ඔබලට සිතාගන්න පුළුවන් නොවැ. මේවා මුන්ගේ ටෝයියන්ට තේරෙන්නේ නැතිහැටි මේවා අනුමත කරන මුන්ගේ ටෝයියන්ටයි බයියන්ටයි එවුන්ගේ ක්‍රියාව දැක්කම හිතාගන්න පුළුවන් එවුන්ගෙත් හැටි.යකෝ හිතපල්ලා පොඩ්ඩක් පාඩුවේ හොඳට.තොපිලට මොළයක් කියලා අඩුතරමින් අබ ඇටයක තරම් වත් දෙයක් ඇතිනොවැ ඔය මොලගෙඩිය ඇතුලේ ඉතින් එක චුට්ටක් පවිච්චිකරපල්ලා තිබෙනවානම් එ ප්‍රමානයවත් නිකම්ම පුස්කන්න නොදී පුස්සන් වගේ ඉන්නේ නැතිව.ඉන්නේ ඔක්කොම නපුංසකයෝ කිසිම පවුල් බරක් නොදැනෙන සෙල්ලක්කාර සල්ලාලයෝ.එසේත් නැතිනම් මන්දබුද්දීකයෝ මේවුන්ට පුලුවන්ද රටක් පාලනය කරන්න.අර තව එකෙක් ඉන්නවා කිරිඅලය කියලා කිවුවොත් කියන්නේ අමන කතාමයි කිසිම හරයක් නොදත් පොණිය කියන කියන එකට පාර්ලිමේන්තුවේ තපුල්ල තපුල්ල උඩපනින එකවිතරයි අපිටනම් පෙනෙන්නේ.බලාපිය තොපේ එවුන්ගේ හැටි මේවා විතරයි කරන්න දන්නේ.උ මහා සකාස්ටික් පොරක් මටනම් උගේ කුහක මුහුණ දකිනකොටත් වමනයට එනවා.ඉතින් බයියනේ කල්පනා කරපල්ලා උඹලගේ මහාඑකා කරන කියන මැටිකථා හැදියල්ලා දැන්වත් තවත් කාලය කානොදමා.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Badulle janatawa paraddala gedara yawapu dilan pererata janadipati tuma pinata dunna ematikama nisa meya weerayek wela.hema ekatama meya viruddai janadipatitumai agamatitumai sakachcha karala oka visandagani.ohe nayata kahinda epa.aaye kiyanne ne.

  3. singha01 says:

    Just to keep the masses quiet, they are showing faked opposition. Gavapalanaya will continue to try and deceive the masses. Prove it otherwise by deed not by words !

  4. ගමේජ් says:

    ඩිලාන් පෙරේරට තේරෙන්නෙ නැද්ද මහබැංකු වංචාව වහන්න තමයි සිරිසේන මහත්තය 2015-අගෝස්තු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කියල..
    මහබැංකු හොරු දිනලා ඉවරයි.. උන්ගෙ බැංකු ගිණුම්වල කෝටි සියගණන් පිරුනෙ නැද්ද? ජනතාව පැරදුනා, රනිල් දිනුවා.

  5. gadol says:

    එන පළාත් පාලන චන්දයට තව වෙළද දැන්වීමක්

  6. HARAK PONSIKA says:

    YAKO BHANDA KAMAK NEHE KIYANNE KOHOMADA. LANKAWE KARANA KARMANTHA KOHOMATAWATHMA ONEMAN NEDDA. UMBALA THEL WIKUNALA E SALLI WALIN PITARATIN BADU GENATH JEEWATH WENNADA HADANNE? MODA LOWYER BUUURUWAA!

  7. Godaya says:

    Okun okkoma kiyanne boru. Koi panathatath wirudda wenawai kiyala methek kale
    Okkoma panath walata atha ussapu eka. Ehema karala anthimedi kiyana kathawa
    Thamai eke thibuna ahithakara waganthi iwath kara ganna apita puluwan una. E nisa
    Den meka ratata wada wasi sahagatha widiyata wenas karaganna heki weema loku
    Wasiyak kiyalath kiyanawa.

  8. Dilini says:

    Balaya allaganna modith ekka gahapu pawdkalika giwisum thaniyama beraganna kiyanna.Meya wenuwen rate anagatha parapure jeewitha winasha kala yuthu naha. Mokada meya lokaye karyakshama agamathida?Indiyawe udwiyata thamange rakiya prshnaya wisadaganna wena kramayak balanna kiyanna.Anith ratawala piliganeemak nathi nisa hama kunu godama lankawata thallu karanawa.Kawadawath lankawata winayak misa yahapathak karapu ratakda oka.

  9. nandasoma says:

    අනේ පල යන්ඩ ශ්‍රීලනිපයේ විරෝධය අධෝමුඛේ ගහගෙන. අපි නොදන්න තොපේ විරෝධේ.

  10. singha01 says:

    Our country is slipping down the precipice and the jahapalana nadey is pushing it further down each day. time to start civil disobedience and general strikes. We need leadership to stop the damn ETCA now.

Main News