ශ්‍රී ලන්කන් ලොක්කාට රාජපක්ෂ කාලේ පඩිය ලක්ෂ 15යි.. යහපාලන කාලේ පඩිය ලක්ෂ 35යි..
October 7, 2016 at 1:02 am | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.
රස්සාව අරන් දුන් අයට කොටසක් යනවා
Oya thiyenne purajeru karayonge wada. Rajapaksha kale sathayak hari upayanna athi. Ane mehemath modayo inna ratak. Kisima sewillak ballilak nathuwa gedi pitin boru gilapu hati.
Prasnayak nehe. Rajapakshela keruwothne weradi. Koi ara sadarana samaja karayo.
Un den mara ninde. Kalakanni sunakayo.
“yahapalanaya” sevu semata den “wasa palanaya “lebi etha ….