ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියෙන් වටිනා පුරා විද්‍යාත්මක භූමියක් වැනසෙයි..
July 25, 2017 at 5:30 pm | lanka C news
ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියෙන් වටිනා පුරාවිද්‍යාත්මක භූමියක් වැනසෙන බවත් අදාල ව්‍යාපෘතියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කෙසේ අවසර දුන්නේද ප්‍රශ්ණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
මුළු රටම විදේශිකයන්ට විකුනනවා ,,විල්පත්තු වනරක්ෂිතය විනාශයි..රටේ සෑම වනරක්ෂිතයකම වටිනා දැව කපා හොරෙන් විකුනාගන්නවා ,පරිසරේ බාරකාරයා වැලි ගස් හොරුන් කවුද කියලා දැනගත්තත් නිහඩයි ඔහු මේවාට වගකිවයුතුයි .. පන්සලේ පිං කැටෙත් ආණ්ඩුවෙන් කොල්ලා කද්දී …පුරාවිද්‍යාත්මක භූමි විනාශකිරීම පුදුමයක්ද ? ඒවායේ පුරාවස්තු විනාශ කරන්නේ සිංහල මව් බිමේ ඉතිහාසය විකෘති කරන්න …නැගෙනහිර දැන් ඉවරයි
යමපාලන .දේශපාලක නිවටයෝ නිදහන් හාරනවා මේ පාලන සමයේ රටට සිදුවූ විනාශය සුළු පටු නොවේ
.සිහලුනේ අවදිවෙව් ..බලා සිටියොත් සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය .