ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියෙන් වටිනා පුරා විද්‍යාත්මක භූමියක් වැනසෙයි..

July 25, 2017 at 5:30 pm | lanka C news
ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියෙන් වටිනා පුරා විද්‍යාත්මක භූමියක් වැනසෙයි..

ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියෙන් වටිනා පුරාවිද්‍යාත්මක භූමියක් වැනසෙන බවත් අදාල ව්‍යාපෘතියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කෙසේ අවසර දුන්නේද ප‍්‍රශ්ණයක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

254 views
Main News