මහින්ද එදා UN නියෝජිතයින් ඇඔිලිපිටි ගෙන්වා ගස්යට කන්න දුන්නා.. එනිසා ඒ අය කෝප වුණා.
August 2, 2017 at 6:48 pm | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ශ ගේ සමයේ ගමිවල එකම පාර කිහිපවරක් වංචනික ලෙස ක්රොන්ක්රිටි ඇතුරුබව කෘශිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
‘පසුගිය පාලන සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ශ එක්සත් ජාතින්ගේ සංවිධාන නියෝජිතයින්ට ඇඔිලිපිටියට ගෙන්වලා ගස්යට කන්න දුන්නා ඒ අදවිය ආපහු ගිහින් අපට හොද හැදිවලින් බෙදුවා.මෙි නිසා මම කියන්නේ මහින්ද රාජපක්ශ තමන්ට දේශපාලන අනාගතයක් නැතිබව අමාරුවෙන් හෝ තෙරුමිගෙන පවුල වෙනුවෙන පක්ශය බිලිදිම නොකල යුතුයි.’
ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.
-කමල් ජයසිරි