තවත් ඡන්දයකින් මහින්ද පිලට ආසන 175යි.. එජාප 09යි.. ජවිපෙට 02යි.. ශ්රිලනිපය හතරවන තැනට ඇද වැටේ..
October 8, 2016 at 4:05 am | lanka C news
පුත්තලම දිස්ත්රික් හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ද විපක්ෂය නියෝජනය කල කණ්ඩායම ඉහලම ජයග්රහණයක් හිමිකරගෙන තිබේ.
ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.
මෙම නිලවරණයේ විශේෂත්වය වන්නේ ශ්රීලනිප කණ්ඩායම ජවිපෙටත් වඩා පසුපසට ඇද වැටී සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.
Badu banis 😀 e kiyanne Maithree ta 1ma 1k wath nadda koheda . Patta case eka.
ජවිපෙට ආසන 02ක් ලැබුනේ තවමත් බත් කන ගොන්නුන් ගෙන්ද?
පුත්තලම පැත්තේනේ….,
බූරුවෝ කීපදෙනෙකුටත් ඡන්ද බලය ලැබිලා ඇති.
බුරුවෝ 2ක් නෙමෙයි ගොබිලෝ 175ක් ඉන්නවා …… හොරකම බලවත් ඒකමයි හොරුන්ට මෙච්චර ආස……
dewath oya edilla nawathamu. mahinda pitupasa yamu