කෝප් කමිටු සාමාජිකයින්ටත් බැදුම්කර බෑණා ඇලෝසියස් ගෙවල් දීලා..
August 6, 2017 at 1:20 pm | lanka C news
මහ බැංකු බැදුම්කර වංචා චෝදනා එල්ල වී ඇති අර්ජුන් අලෝසියස්ගෙන් නිවාස ගත් මැති ඇමතිවරුන් කෝප් කමිටුව තුලත් සිටි බවත් ඔවුන් ඇලෝසියස් වෙනුවෙන් කඩේ ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පවසයි.