113 හදාගෙන අපි ආණ්ඩුවක් පිහිටුවනවා.. ඒකට මෛත්රිගෙ නොවෙයි සක්කරයගෙවත් ආශිර්වාද ඔ්න නෑ..
August 7, 2017 at 2:10 pm | lanka C news
මේ වසර අවසන් වන්නට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් හදන බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
පස්සරදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සදහන් කලේය.
මේ ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. යහපාලන මිනී පෙට්ටියට අන්තිම ඇනය ගැහුවේ රවී කරුණානායක. දැන් තියෙන්නේ වළ දාන්න විතරයි. මේ අවුරද්ද ඉවර වෙන්න ඉස්සර අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් මේ රටේ හදනවා.
ඒකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඕනේ නැහැ. කොහොම හරි අපි මන්ත්රීවරුන් 113ක් එකතු කරගෙන පාර්ලමේන්තුවේ බහුතර බලය පෙන්නනවා. එහෙම කරලා අපි අපේ අගමැතිවරයෙක් පත්කරගන්නවා. ඒකට කවුරුවත් ආශිර්වාද කරන්න ඕනේ නැහැ.
හැබැයි අපේ බලය පෙන්නුවාම ඒක පිළිනොගෙන ඉන්න සක්කරයාටවත් බැහැ. මාව බදුල්ලට එව්වේ මහින්ද මහත්තයා. මම ආයෙත් බදුල්ල දාලා යන්නේ නැහැ. බදුල්ලත් එක්ක මට තියෙන්නේ ලොකු සම්බන්ධයක්.
– ප්රදීප් අනුර කුමාර
Badulle Genu Parissan Weyalla….
Poya dekakin ne?
no more kaluthara ?
ජය පතමු
මහින්ද මේ රටේ සම්පත.ජය පතමු
මහින්ද මැතිතුමත් එක්ක දිගටම සිටි ඔබතුමා ලංකාවේ ඕනම දිස්ත්රීක්කයකින් ඡන්දේ ඉල්ලන්න! ජනතාව තමුන්නාන්සේ ඉහලින්ම ජයග්රහනය කරවනවා!
Kumariwa bala ganne kauda ethakota
Mama den tikak wayasai. Eunta a mama kumariwabalaganm. Ethi maya badullen monawahari karaganna idadenna.
Some people make comments as they have never had any extra marital or informal relationships with any other woman. This is all bull shi.s. If any woman like to go to bed with any man willingly, that’s their issue. Why we bother. Just do not act as you all are saints.