113 දැනටමත් සම්පූර්ණයි..- ජනපති කියයි..

November 5, 2018 at 5:30 pm | lanka C news
113 දැනටමත් සම්පූර්ණයි..- ජනපති කියයි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති ‘ජනමහිමය’ ජනරැුළිය අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම, පාර්ලිමේන්කුව වාරාවසාන කිරීම ඇතුළු තමන් විසින් ගන්නා ලද ඔ්නෑම ක‍්‍රියාමාර්ගයක් සම්බන්දයෙන් ප‍්‍රශ්ණයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

18 views

7 Comments to “113 දැනටමත් සම්පූර්ණයි..- ජනපති කියයි..”

  1. Sameera says:

    Ammapa kiyanna

  2. prasanna says:

    ප්‍රභා නැතිකරන්න ඕඩර් දුන්නේ ජනාධිපති මෙෙත්‍රි…හොර රජා ඒ වෙලාවේ රටේ හිටියනං ප්‍රභා එක්කත් ඩීල් එකක් දායි වලලපු රත්තරං ගන්නවත්..

  3. Nalaka says:

    ශ්‍රේෂ්ඨාධිකරණ ට යන්න දෙයක් වෙලා නැත..කලු සුද්දන්ට ඇති ප්‍රශ්ණ ය එයයි..හූඌ…

  4. Sunil says:

    සජිත් – නිදන් හොරා, දඩමස් වැද්දා, ගස් ගොනා – ( කොළඹ රෝයල් කොලෙජ්.)
    රනිල් – මෝඩයා, බටලන්ද ඝාතකයා, බැදුම්කර හොරා ( කොළඹ රෝයල් කොලෙජ් ).
    සුජීව – බැදුම්කර හොරා, බොරුකාරයා, වාචාල ගස් ගොනා ( කොළඹ රෝයල් කොලෙජ්.)

    තව කොළඹ රෝයල් කොලෙජ් එකේ හොරු සෙට් එකේ නම් එකතු කරන්න. මුන් ඔක්කොම කළු සුද්දෝ.

  5. dyez says:

    මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්‍රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා.

Main News