113 බලය පෙන්වා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවක් සූදානම්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ජනපතිත් එකගයි..
May 27, 2018 at 11:00 pm | lanka C news
2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරමින් පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාල සාකච්චා මේ වන විට 16 කණ්ඩායම විසින් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මන්ත්රීවරුනගෙන් තවත් අවම 06 දෙනෙකු විපක්ෂයට එක් වීමට නියමිත බවත් ඒත් සමගම ආණ්ඩුවේ 2/3 බලය අහෝසි වී යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකානායක මහතා සදහන් කර ඇත.
ඉන් පසු පාර්ලිමේතුවේ සිටින සුළු ජාතික පක්ෂ ඇතුළු පිරිසක් එක් කරගෙන 113ක සරල බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් ඔහු සිය දේශපාලන හිතවතුන් සමග සදහන් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඊට අනුමැතිය දී ඇතැයිද කියා තිබේ.
කෙසේ වෙතත් ඒකානායක මහතා මේ අදහස් පල කරද්දී එක් අයෙකු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම විශ්වාසය කඩ කර ඇති නිසා මෙවරද එය සිදු වන තෙක් විශ්වාස කල නොහැකි බවයි.
Could be another trap!!!!
Be careful.
We dont need them but they need us….remember that
අය්යෝ උබේ ඔය ගොන් ඉන්ග්‍රීසි නවත්තපන් බන් සීහලෙන් ලියපන්. උබ කියවන්නෙ සින්හලෙන් නේ
Don’t worry about the language, focus on the points discussed
මම දකින විදිහට ඒ ලියල තියෙන ඉංග්‍රීසි වැරදි නැහැ
දුර දක්නා නුවනක් ගුරුවරයා දුටු
ආප්පයට තම පක්ෂය බිලි දිල තුටු
මෝදිගෙ හැට්ටය ඇඳ දිවුරලා සිටු
ආර්ය ඇඳුම වෙනස ඔබයි කලේ හිටු
මේවා වෙන වැඩ නෙමෙයි !
ආප්ප කාපු පඹයා ගැන අමතකදෝ
16 ය කල්ලියේ විගඩම් හරියාදෝ,
මහා මොලකරු ” බැන්කු ජොරා” අමතකදෝ,
මහා උලුගෙදර යන්නට මග හැරේවිදෝ
issara nam aanduwa heduwe janathaawa.den eka karanne me sakkili heththa. eheta meheta pena pena janathaawa dun warama baaldu karanawa.wili lajja nethi para heththa.
ආප්ප කාලා පැන්න එක අමතක නොකරනු රෑ වලේ දවල් වැටෙන්න එපා
ඕවා සිරිසේනගේ බලය රක දෙන්න කරන යෝජනා. මහින්දට ඔහොම අගමැතිකම් ඕනෙම නැහැ . චන්දයකින් දිනලා අගමැති වෙන එක හොඳයි. ඔය චාටු වලටනම් අහුවෙන්න එපා.
ආප්ප න්‍යාය මතක නම් ආප්පය
විස්වාස කරන්න එපා
Munta Sulu Jaathiya Matahak Wenne Suludiya Pitaunama
Sira Me paara Laksha 62 Dekata Aaapa Kawanna Hadanawada ?
kapukamata loku wiayadamak yay