‘113 සම්පූර්ණයි..’ සම්පූර්ණයි.. එය ‘රිගින් ටෝන්’ එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි..
November 8, 2018 at 3:50 pm | lanka C news
ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනි.
පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා තිබේ.
අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.
මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.
මල්ලි මම එනවනම් කීයක් දෙනවද? මගේ butterflies ලා ටිකත් කැමති කරවාන්න පුළුවන්. එතකොට ඔයා ගොඩ නෙ.
Anith patthe 120 k inna kota Gamaya Kohomada 113 Pennane
Bay talk Madiwata Goy Talk ..
රටේ වැඩි පිරිසක් පවසන්නේ මැතිසබේ විසිරුවා හරින ලෙසයි
මයිත්‍රී ඒකාධිපතියෙක් කියල හංවඩු ගස්සන්න එපා….ජනමතවිචාරණයක් තියා ඉන් ජයගෙන පාර්ලිමේන්තුව විසුරවමු….
Mage ringing tone eke, 113 ta wada elakkayak enawa bang…. Mokada karanne? Mata o’nay 113 ring tone ekayi.
Anith paththe kiiyak hitiyath wedak nehe. Gamata bahi da hethuwak nathuwa ?
JANADIPATHI 113 NAWEAI THAMUNGE 3 PREWESAM KARAGANA EKKA HODAE
රනිල් ඡාත්‍යයන්තර හොරා. මහබැංකුවේ මුදල් කොල්ල කලා……
ජනතා කැමැත්ත පාවාදෙන ද්‍රෝහියා
කනපතේ පහරන මෙහෙව් එකෙකුට මොනව කියන්න බැරිද? මහින්ද ගැන පවුල ගැන 2015වේදිකාවල අම්ම මෝ නැතිව බැන්නෙත් ඔය කටින්ම තමා. එහෙව් එකෙක් කියන දේ විශ්වාසකරන්න රටේ ඉන්නෙ හරක් කියල හිතුවද?
එකසිය දහය හරි තුන තමා ප්‍රශ්නේ? ඒ උනාට අතගගා තමයි ර්ගිරන ගන්නේ. මට නම් ඕනේ වෙලාවකැ තූනෙන් දෙක පෙන්නන්න පුළුවන්….සමනලයනි එක තිබිලා වැඩක් නෑ. හැමදාම නෑ වගේ තමා.