සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?

October 10, 2016 at 1:06 am | lanka C news
සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?

පෙරේදා රාත්‍රි 2 කට පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ඉහලම ප‍්‍රභූ පුතු විසින් මෙහෙයවා ඇති බව අගමැති කාර්යාලය වෙත සම්පූර්ණ වාර්තාවක් සහිතව ලැබී ඇතැයි එජාප හිතවාදී සමාජ ජාල ඔස්සේ වාර්තා කරමින් තිබේ.

අදාල ප‍්‍රභූ පුත‍්‍රයා ඔහුගේ නෑදෑයකු වන ඩයස් සහ ගනේමුල්ල ප්‍රදේශයේ පාතාල ක‍්‍රියාකාරිකයෙකු සහ තම පියාගේ ආරක්ෂක අංශයේ කිහිපදෙනකුද සමග මෙම සමාජ ශාලාවට ඇතුලුවීමට ගත් උත්සහය වැලැක්වීම නිසා උරන වූ මෙම පිරිස නැවත පොලු මුගුරු රැගෙන විත් මේ පරදීම සිදුකොට පලා ගොස් ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

59 views

27 Comments to “සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?”

  1. රන්බණ්ඩා says:

    සිරිසේන රටට කොරපු විනාශෙට, සොබාදහම වග උත්තර බඳින හැඩයි බොලං.

  2. Gona says:

    Boo, you are 100% correct. Better to save it on cloud server where Kujeetha Police can’t access or delete. These days you can buy a cloud storage of reasonable size for a reasonable price.
    -Gona

  3. Dickie Bird says:

    Now let see how the Big Royal man di9ciplies the yesterday’s Royal Man?

    Big Royal Man is a snake. He does not forget what happened on the stage at the Royal-Thomian.
    How the intruder podi Royalist barged on stage.

    Game set Match.

  4. hasi says:

    after නාමල් බේබි another guy මේක ලංකාව යකෝ ලංකාව….මොනව උනත් ඉස්සරට වැඩිය මාධ්‍යනම් හොදයි ඉස්සර නාමල් බේබිලාගෙ එහෙම 50%ක් විතරනෙහ් ඔය වගේ දේවල් මාධ්‍ය ගියේ..ඔය වගේ කුපාඩි වැඩ මිනිසුන්ට පේන්ඩ දාන්න ඔනෙ

    • karu says:

      නාමල් ල මේ වගේ මෝඩ වැඩ කලේ නැහැ ඔඉ, මර්වින් ගේ පුතා ගිය බව නම් හැමෝම දන්නවා. තමුන් නිකම් කහින් නැතුව හිටියොත් හොදා. මොකක් කලත් රාජපක්ෂ කෙනෙක් ගේ නමක් නම් ඈදා නොගෙන ඉන්න බැහැ මේ බුරුවන්ට

    • palle says:

      හිතේ අමාරුවට කියන කතා. හිත නිවන කතා

    • සිරිපාලගේ කුක්කා says:

      නාමල් ලා කේසේ වෙතත් ආප්පසිරා ගේ පුතා බෙහන්දාබි සීලක මල්වාගේ නිබුල් සහෝදරයාද කිලා හිතෙනවා

  5. hasi says:

    ඉස්සර ඉදන්ම තිබ්බනම් අද පාර්ලිමේන්තුවෙ ඉන්න සෑහෙන දෙනෙක් ඉනෙ හිරෙ…අපරාදෙ කියන්ඩ බෑ දැන් නිතිය නමනව ලෙසටම ඉස්සර නමන්නවත් නීතියක් තිබ්බෙත් නෑ ඉතිං

  6. singha01 says:

    බයවෙන්න එපා. දැන් නීතිය අකුරටම ඉෂ්ඨ කරයි. අගමැති අතටම වාර්තාව දුන්නලුනෙ. හෑ !

  7. Serious Sira says:

    මෙයා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි බලන්නේ. මෛත්‍රීව බ්ලක්මෙල් කරලා මහා බැංකු වංචාව හංගන්න හදාවි. පුළුවන් නම් සිරස ‘පැතිකඩ’ වැඩ සටහන බලන්න. මිස්ටේර් ක්ලීන්ට කලිසම ගැලවෙන්න දෙනවා ඒකෙ.

Main News