අයවැයෙන් පසු ආණ්ඩුව පෙරලනවා.. එය ස්ථිරයි.. – නාමල්

October 10, 2016 at 8:02 am | lanka C news
අයවැයෙන් පසු ආණ්ඩුව පෙරලනවා.. එය ස්ථිරයි.. – නාමල්

ස්ථිර වශයෙන්ම ඉදිරි අයවැයෙන් පසුව ආණ්ඩුව පෙරලා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාපජක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ වත්තල ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමිනි.

58 views
Main News