වැලිකඩ හිරේ සිටින කුඩු ජාවාරම්කාරිනියක් මසකට කෝටියක් හොයයි..

September 1, 2017 at 6:48 pm | lanka C news
වැලිකඩ හිරේ සිටින කුඩු ජාවාරම්කාරිනියක් මසකට කෝටියක් හොයයි..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගණිකා ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රදවි සිටින කාන්තා සැකකාරියන් 25 දෙනෙකු පමණ තව දුරටත් පාතාල අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන බව හෙලිව ඇත.

මෙම පිරිසෙන් එක් කාන්තාවක මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මසකට කෝටියක මුදලක් උපයන බවද එම ආරංචි මාර්ග කියයි.

80 views
Main News