118 ලයිස්තුවේ දයාසිරිගේ නම නෑ..- ජනාධිපති ලේකම්
June 2, 2018 at 3:00 pm | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නම නැතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සදහන් කර ඇත.
තමන් අදාල වාර්තාව ගැන වීමසීමේදී ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටි බව මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
කෙසේ වෙතත් ඇලෝසියස්ගෙන් චෙක්පතක් ගත්තේදැයි තමනට මතකයක් නැති බවත් එම මැතිවරණ කාලයේ ලැබුණු මුදල් මැතිවරණය සදහාම වියදම් කලේ යයි මන්ත්‍රිවරයා කියා සිටී.
විකට නාට්‍ය…..උච්චස්ථානය ළඟ…..
ඔස්ටින්ට බැඳුන්කර හොර සල්ලි කීයක් ලැබුනද? බැංකු කොල්ල කාල ගත්ත සල්ලි වලින් මංත්‍රි ලට ජරාව කවල රටට කෙලවන එක සිරාටය් සිරා ගෙ ලේඛම් ටය් විහිලු.
රටේ දැවන ප්‍රශ්න කනපිට හරවන්න රානිලයාගෙ ගුන්ඩු සමග පඹයා එකතුවෙලා, හොඳ හොඳ සෙල්ලම් රඟ දක්වනවා, මුන්ගේ මාර ඩීල්
අපරාදේ කියන්න බෑ මේ මනුස්සයත් අපේ ජනාදිපතිට තකට තක ගැලපෙන නියම පතෝල උත්තර දෙන චරිතයක් .කෙලින් උත්තරයක් දෙන්න බෑ කොහෙද යන්නේ මල්ලේ පොල් .අනික බලන්නෙම බොරු හේතු කියල පැහැදිලිවම මේ වාර්තාව යට යවන්න .යකුනේ මේවා මහජනමුදලින් හදපු වාර්තා තමුසෙලට ඕන ඕනා විදියට මේවා හංගන්න දෙන්න බෑ මේවා හන්ගුවොත් අපි අනිවාර්යෙන් මීළඟ රජය යටතේ ඕවා එලියට ගන්නවා ඕවා හංගපු තමුසෙලවා හිරේ දානවා .
මේක රාජාණ්ඩුවක් නෙවෙයි තමුසෙලා ජනතා නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරියෝ තමුසෙලා අපිට වැඩිය ලොකු නෑ ඔය නිකන් බයිලා කියල අපිව අන්දවන්න අපි 62ලක්ශයෙ මෝඩයෝ කියල හිතුවද ?
වහාම ඔය වාර්තා හෙළි කරනවා බොරු කරලා මේක හන්ගුවොත් අනිවාර්යෙන්ම සිරිසේන රනිලා බයේ කරා කියල තමයි අපි හිතන්නේ
ගලේ පහරපු බළලා ජරාසිරි……….!!!!
අපේ නම් ඕකට දාගන්ට බැරිවෙයිද ආයිබොවං?
Mage wife ta babek lebuna
But api denna eeta kalin seks kalada mataka nane
This 118 does not include any Government support MPs name and it carries names of Gamey Pinhaami..Ensinaa..Appuhami..Ukku Banda..etc names…
Allocious has given money to rural people and not for Mps.
😂😂😉😉
චිකේ අපරාදේ මම ඉක්මන් උනේ
රිලාසිරිගේ නම නැතිලු. හුටා විපක්ශෙට ආපු ගමන් නම කැපිල. දැන් ඔන්න අයටත් හිතන්න දෙයක්. මේ 16 කරන්නේ ජනපතිට ඕන දේ. ගිලිහී යන සිරි ලන්කා පක්ශයේ ඉතුරු චන්ද ලක්ශ 10ත් පොහොට්ටුවට යන්න නොදී රැකගන්න මේ කරන රඟපෑමට.
118 katawa rilasirige katawakne. Ithin kohomat okai naithuwa aiti. rilasiri cope eke hitapu eka sampurna wairadi alocius gen salli aragattata passe. parliment eken illa aswiya yuthuyi
මගේ නම තියෙනවද සර් ….බම්බුව නම් ලැයිස්තු කියවන්නාතනතුර බාර ගත්තේ කවද්ද. ජෝකර්.
ඔස්ටින් ප්‍රනාන්දු මේ කියන්නේ එලොසියස්ගේ මෙන්ඩිස් ගහලා