118 ලයිස්තුවේ දයාසිරිගේ නම නෑ..- ජනාධිපති ලේකම්
June 2, 2018 at 3:00 pm | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගේ නම නැතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා සදහන් කර ඇත.
තමන් අදාල වාර්තාව ගැන වීමසීමේදී ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටි බව මන්ත්රී දයාසිරි ජයසේකර පවසයි.
කෙසේ වෙතත් ඇලෝසියස්ගෙන් චෙක්පතක් ගත්තේදැයි තමනට මතකයක් නැති බවත් එම මැතිවරණ කාලයේ ලැබුණු මුදල් මැතිවරණය සදහාම වියදම් කලේ යයි මන්ත්රිවරයා කියා සිටී.
රාජ්ය නොවන සංවිධානවල නියෝජිතයෝ මේ තනතුරු වලට යෙදීමෙන් වන විපත්
ආයුබෝවන්ඩ ඔයා ජනාදිපති තුමාගේ තෝල්ක මුදලි වගෙයි. කුරුනෑගල දයාසිරි ඉන්නවාද? නගිනවා කුඩුවට. වැරදි කරුද? නිවැරදි කරුද? නිවර්දිකරු. දයසිරිග්ගේ නම නෑ ලිස්ට් එකේ. එහෙනම් නිදහස්. නඩුකාරයාට කලින් තෝල්කය තීරණේ දීලත් ඉවරයි. අම්මට සිරි සේන. පලිසේන කියනකන් දෙන්නේ නා ලැයිස්තුව. සංවේදියි. ඇදෙනවා ඔස්ටින් අන්කල්.
We don’t need the names of the people who are not in the list. What we want is ALL the names of the people who are on the list.
ඔස්ටින් අන්කල් ගේ පනාව අවුරු තිහටම වටිනා දත් කුට්ටම.තුහ්…