මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් ගලවගන්න බෑ..- බැසිල්
September 7, 2017 at 3:25 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවා ගන්න බැරිව සිටින බවත් හැකියාවක් ඇත්නම් මේ වෙද්දීත් ගලවාගෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඇරැවුවලදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.