12 වැනිදා සිට අලුත් අගවිනිසුරු ඊවා වනසුන්දර.. ශ‍්‍රීලනිප-එජාප තියුණු සටනින් එජාපය විසිවෙයි..

October 7, 2018 at 1:20 pm | lanka C news
12 වැනිදා සිට අලුත් අගවිනිසුරු ඊවා වනසුන්දර.. ශ‍්‍රීලනිප-එජාප තියුණු සටනින් එජාපය විසිවෙයි..

වත්මන් අගවිනිසුරු වන ප්‍රියසාද් ඩෙප් මහතා එන 12දා ධුරයෙන් විශ්‍රාම යාමත් නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

වනසුන්දර මහත්මිය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන අතර 2011 දී ඇය මෙරට ප්‍රලමු නීතිපතිවරිය ලෙසද පත්වූවාය.

වනසුන්දර මහත්මියට විශ‍්‍රාම යාමට තවත් ඇත්තේ මාස තුනක කාලයක් පමනි.

කෙසේ වෙතත් වත්මන් නීතිපති ජයන්ත ජයසුරිය මහතාද අගවිනිසුරු ධුරයට පත් කරනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කලත් එය සිදු නොවනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මා්ග සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන නම ව්‍යවස්ථා සබාව විසින් අනුමත කල යුතු වුවත් මේ වන තෙක් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත් කර නැත.

262 views

14 Comments to “12 වැනිදා සිට අලුත් අගවිනිසුරු ඊවා වනසුන්දර.. ශ‍්‍රීලනිප-එජාප තියුණු සටනින් එජාපය විසිවෙයි..”

  1. Love nature says:

    සිංහලයට මේ වගේ හිස්වැසුමක් ලැබුනේ කෙසේද? යන්න ප්‍රථමයෙන් සොයා බැලිය යුතුය.

    • Karu says:

      ඒකනෙ.
      ඔයා අඳින කලිසම?

    • Chandra says:

      අප රටෙහි අභිවුර්ධියට පටහැනි වහල් භාවය තහවුරු කරන මෙවැනි විකාරෂීලී සංකේත පවත්වාගෙන යාම අතිමහත් විහිළුවක් නොවන්නෙද?

    • බන්ඩා says:

      මම එංගලන්ත‌ෙ ඉගන ගන්න ගිය‌ේ ඩඩ්ලලිග‌ෙ කාල‌ෙය්. නමුත් අපි අහල තිය‌ෙනවා මැතිනියග‌ෙ කාල‌ෙ නඩු කාරයන්ග‌ෙ කලු ක‌ෝට් සහ විග් අයින් කල බව. හැබැය් ජ‌ේආර් ග‌ෙ කාල‌ෙ අපහු එනක‌ොට අර කලු ක‌ෝට් සසහ විග් ඇඳගත්ත නඩු කාරය‌ො තමය් මම දැක්ක‌ෙ.

    • silva says:

      oya adinne kola athuda

      • hewwel says:

        වෙන ජාතීන් පොල්අතු වඳින කුවේණිගේ කාලේ පවා අපේ මිනිස්සු ඇන්දේ පටපිලී

  2. Alapaluwa says:

    නගානන්ද කොඩිතුවක්කු මහාතාගේ කියමන අනුව මේ ඉවා නමැති විනිසුරුවරියත් දුෂ්‍ය වෙච්චි කෙනෙක්. ඇයටත් උසාවියේ නඩුවක් ගොණුකර ඇති බවයි ඔවු කියා සිටින්නේ. ඉතින් බලමු ඉදිරියේදී නීතියේ සාධාරණ හේතු මත පමණක් ඇය තීන්දු දේවිද කියා!!!

  3. Lolla says:

    Good question Karu

  4. Vinson says:

    Niyama Badda …Hik

  5. Kadiya says:

    තව මාස තුනක් ගතවීමට සතියක් තබා මහබැංකු හොරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේම නඩු පැවරීමට නීතිපතිට පුළුවන. මාස 3 පසුව ජයන්ත ජයසුරිය මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු (අගමැති රනිල් වික්‍රමසිංහ වැඩේ කරාවි) ඒ නඩුව විත්තියට පක්ෂව තීන්දු කරනු ඇති. කොහොමද ටිකිරි මොලේ, ඒක අලයක් නොවේ.

Main News