මාළඹේ සයිටම් දොස්තරලා එංගලන්තයේ තහනම් කෙරේ.. නිල නවේදනය මෙන්න..
September 15, 2017 at 9:20 am | lanka C news
මාලඹේ පිහිටි සයිටම් ආයතයෙන් ලබා දෙන වෛද්‍ය උපධිය බි්රතාන්යයේ වෛද්‍යසභාව විසින් අසාදු ලේඛනගත කර ඇති බව එරට රජය විසින් නිල ලෙස නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට එංගලන්තයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වීමට අවස්ථාව අහිමි වෙයි.
මෙම තත්වය ගැන අදහස් පල කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ දැන් කල යුතු එකම දෙය වන්නේ සයිටම් වෛද්‍ය උපාධිය අත්හිටුවා නවක ශිෂ්‍යයන් ඇතුළත් කිරීමද නවත්වා ආයතනය අහෝසි කිරීම පමණක් බවයි.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ වාර්තාව මෙතනින්