විරෝධතාකරුවන් පහර දෙති.. වෙල්ගම රෝහලේ..
May 10, 2022 at 8:10 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට විරෝධතාකරුවන් විසින් පහරදීමක් සිදුකර ඇත.
මේ හේතුවෙන් ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රී ඔහු ගමන්ගත් වාහනයට හා ඔහුට විරෝධතාකරුවන් විසින් පහර දී තිබේ.
අපි හැමදාම විරෝධතා ව්‍යාපාරයේ අයිතිකාරයෝ සොයමින් සිටියේය. සියලුම අයිතිකරුවන් ඊයේ කැලේ සිට එලියට බැස්සේය. මෙම විරෝධතාවයේ අයිතිකරුවන් වන්නේ අනුර කුමාර ඇතුළු ජෙප්පන්, ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් (ලංකාවේ සිටින ලොකුම කුහකයා) යන අයයි. මැල්කම් රන්ජිත් ඊයේ රාත්‍රියේම සටන්පෙරමුනට ගොස් දිගටම කරගෙන යනලෙස නියෝග දුන් ආකාරය ඔබ සියලුම දෙනා දකිනට ඇති. ඊට අමතරව චාල්ස් තෝමස් විසින් වීඩියෝවක් නිකුත්කරමින්, ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුට ගෙදර යන්ට නොදෙනලෙස ප්‍රකාශ කරනලදී. මේ ආගමික නායකයන්ද? මුන් සියල්ල රෙද්ද යට සිටි පට්ට හොරුය. මේ සිදුවන්නේ ජෙප්පන් හා සමහර ආගමික පුජකයන්ගේ ලංසි පැපොල් එකතුව සිදුකරන ආණ්ඩුවිරෝධී ව්‍යාපාරයකි. මෙහි කිසිම ස්වාදීන භාවයක් නැත. මුලින් තිබු ස්වාදීන භාවය ඉතිහාසයට පමණක් එක්වී ඇත .
රට මේ යන්නේ ජවිපෙ සහ බටහිර රටවල් එක්ව ගෙනයන පැසිස්ට් වාදයට .මේක පිටුපස්සේ බටහිර යි ඉන්නවා
ගෝඨාභය ජනපතිතුමනි කිසිසේත්ම ඔබ ඉවත් වෙන්න එපා ඔබ නැති උනොත් රටම අනාරක්ෂිතයි .මුන් මී ලඟට අපේ පන්සල් වලටත් ගහන්න ඉඩතියෙනව
ගිනිතියන සීන් තනිකර 89 වැඩ ,මේවා JVP මානසික මට්ටමක්.අපි මිට වඩා බුද්දීමත්ව වැඩ කලයුතුයි
ඕකම කියල ගස්සවගන්න ඇති සුදන වෙනන.මූත් මේවට පොහොර දැම්ම.
අනේ පවු වලේ පයයි ගොඩ පයයි ඉන්න නාකි හම්පඩය .මහින්දට රෙදි නැතිව කඩේ ගියා .මහින්දට කඩේ ගිය උන් සැමට වන්නේ ඔය ආදීනව තමා .
හිතා ගන්න පුළුවන් වෙල්ගමට විතරක් ගැහුවේ කවුද ඇයි කියන එක.
Kalakanni me wage wayasaka pudgalayanta gahanna thopi kudu gahalada me paharayo udgoshana kiyala mewada karanne winayak nethi awajathaka ballanta wedithebiya uthuya
පේනවා නේ මුන් ආණ්ඩුබලයක් නැතුව ගෙවල් ගිනිතියන ලස්සන තව කොහොමද ආණ්ඩු බලය තිබ්බා නම් . 1972 ඉඳන් රටට ගහපු සාපය තමා ජනතා විමුක්ති පෙරමුණ
හොරා කෑ සල්ලිවලින් හදපු දෙපොල , බොරුවට මෑරෙන්න හදන්න එපා, එවා හොරා කනකන් උඩ බලන් ඉදලා දෑන් එනවා නීතී උගන්නන්න.