දසුන්-ශලනි පෙම් කතාව ගීත වීඩියෝවකින් එලි දැක්වෙයි..[Video]
October 3, 2017 at 4:40 pm | lanka C news![දසුන්-ශලනි පෙම් කතාව ගීත වීඩියෝවකින් එලි දැක්වෙයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/54565.jpg)
රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණයත් සමග රංගන ශිල්පිනී ශලනි තාරකා ගැන වැඩි වශයෙන් කතාබහට ලක් විය.
කෙසේ වෙතත් එම කාල සීමාවේදී කිසිදු ප්රකාශයක් සිදු නොකර සිටි ඇය අදාල සිදුවීම ගැන රචනා කලේ යයි පැවසෙන නවතව ගීත විඩියෝවක් එල් දක්වා ඇත.
මෙම ගීතය කලකට පෙරදී රචනා කරනු ලැබුවත් දසුන්ගේ මරණයත් සමග එලි දැක්වීම කල් දමනු ලැබීය.
Harima lassanayi.
සායක් නිසා මැරිච්ච එකාවත් විකුනගෙන කන්න වගේ යන්නෙ. ඔහොම බයිල එකක් කිව්වම ගොන් කොල්ලො කුරුට්ටො ඔක්කොම ඕව ගන්නව, බලනව.
තුරුණු සිත් කළඹවන රුවකින් මෙලොව එළියට ආ දසුන්
නටන නැටුමෙන් රඟන රැඟුමෙන් කලා ලොව ඡයගත් දසුන්
අහිමි පෙමකට සිත ඇදී ගොස් අකාලයේ මිලිනවූ දසුන්
සැඟව ගියද ඔබ සදා මතකයේ රැඳෙයි ඔබෙ හසරැලි දසුන්
e wageda Iraj ge sosagus sinduwa