‘බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී..

October 13, 2016 at 9:20 am | lanka C news
‘බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී..

ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේදී කිසිදු වරදක් සිදුව නැති බව ටෙන්ඩර මණ්ඩලයේ සභපතිවරයාම කියා ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවරදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම අධික ලාභයක් ලබා ඇත්තේ කෙසේදැයි මාධ්‍ය විමසූ විට ඇමති කිරිඇල්ල කියා සිටියේ සමාගම් ව්‍යාපාර කරන්නේ ලාබ ලබන්න බවත් ලාබ ලැබීම සාමාන්‍ය දෙයක් බවත්ය.

කෝප් වාර්තාව ගැන විමසද්දී ඇමතිවරයා කෝපයට පත්ව මද්‍යවේදීන්ගේ ඇගට කඩා පැන්නේය.

‘ඔයා වාර්තාව කියෙවුවද. ඔයා වාර්තාව කියවන්නෙ නැතිව කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ. කැමර එක්ක අල්ලගෙන’ කියා අතින් යමක් ඉවතට තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.

30 views

20 Comments to “‘බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප‍්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී..”

  1. Sam says:

    Why is the media only latched to this subject? The COPE clearly stated that they will handover the report to Parliament on the 25th. So until then there is no reason to ask random questions about this……

  2. Himali says:

    බැඳුම්කරය ගැන කතා කරන්න අද මාධ්‍ය විශේෂඥයෝ ඉන්නවා නේද? 😂😂😂

  3. Mr. Optimistic says:

    Its like the saying “too mmany cooks spoil the broth”, too many media experts can spoil the case…..

  4. menu says:

    අද කාලේ මද්යවෙදියෝ බැදුම්කර වචනයේ නැ , සමහර කනවා අද මාද්‍ය , අනේ අපේ ඉස්සර හිටපු මද්යවෙදියෝ සහ අද ඉන්න බුරුවෝයි .ලැජ්ජයි ..

  5. sira says:

    කිරිඇල්ල නැත්තම් ආණ්ඩුව ඉවරයි . මේකා විටරයි වැඩක් කරන්නේ ආණ්ඩුවේ . සජිත්ලා මොනා කරනවද මන්දා ?

  6. salani says:

    අපේ ගමේ පාර හදපු නිසා ආයේ කිරිඇල්ලට මුකුත් කියන් නැ , මද්යවෙදියෝ ගැන නම් කතා කරලා වැඩක් නැ .

  7. daham says:

    me gonaa hama daama thappulanawa.

Main News