ත්‍රි’මලේ ගැටුමක්.. පොලීසිය වෙඩි තබයි.. දෙදෙනෙකු රෝහලේ..
October 13, 2016 at 12:40 pm | lanka C news
පොලීසිය විසින් ත්‍රිකුණාමලය අධිකරණය ඉදිරිපිටදී කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලත් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
පොලිසිය පවසන්නේ තම රාජකාරියට බාධා කරමින් පලා යාමට තැත් කල පිරිසකට මෙසේ වෙඩි තැබූ බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තවත් අයෙකු සුළු තුවාල ලබා ඇත.
දෙපිරිසක් ඇති ඇති වූ කළහකාරී තත්වය සමනය කිරීසට උත්සාහ දරද්දී මෙම පිරිස ඊටද බාධා කර වෑන් රථයකින් පලා යාමට තැත් කල බවත් පවසන පොලීසිය එහිදී මෙම වෙඩි තැබීම සිදු වූ බවත් කියයි.
වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.
ත්‍රිකුණාමලය පොලිසිය විසින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් පලා යාමට තැත් කල පිරිසකට මෙසේ වෙඩි තැබූ බවත් තුවාල ලබා ඇති බවත් පැවසේ එසේනම් ඒ අපරාධකාරයන්ටත් පොලිසියේ නිලධාරින් වන්දි මුදල් ගෙවිය යුතුද ? දන්නේ නැති නිසයි අහන්නේ ?
කොටි ත්රස්තවාදීන්ට වන්දි ගෙවන අරුම පුදුම රටක් මේක !
අපරාධකරුවන්ට වන්දි මුදල් දෙන අරුම පුදුම රටක්නේ දැන් ශ්‍රී ලංකාව
කොටි ත්රස්තවාදීන් විසින් හිතාමතා ම්ලේච්ඡ ලෙස තිස් වසරක් මුළුල්ලේ මරා දැමූ දස දහස් ගණන් (සියලුම ජාතීන්ට අයත්) අහිංසක ජනයාට
වන්දි ගෙවන්නේ කවුද? යහපාලනය දෙමල ඩයස් පෝරාවෙන් ඒ මුදල් ලබා දෙනවාද ?
කොටි ත්රස්තවාදීන්ට වන්දි ගෙවන අරුම පුදුම රටක් මේක !
( උදාහරණයක් –බිහිසුණු LTTE ත්‍රස්තවාදී සමයේ …අත් අඩංගුවෙන් පැන යන කොටි ත්‍රස්තවාදියෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිනී මැරුම් චෝදනාවට ලක් වූ, එවකට 12 වන ගැමුණු හේවා බලකායේ බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කළ, මේජර් විමල් වික්‍රමගේ (විශ්‍රාමික) රණවිරුවාට, වසර 2 ක බරපතල සිර දඬුවමක්, වසර 10 කට අත්හිටුවමින් පනවා, අතිරේකව රුපියල් 10 000 ක දඩයක් ද නියම කොට, රුපියල් ලක්ෂ 20 ක වන්දියක් මියගිය ත්‍රස්තවාදියාගේ ලඟම ඥාතියාට ගෙවීමට ද නියෝග කර ඇත. ට මේජර් විමල් වික්‍රමගේ (විශ්‍රාමික) රණවිරුවා වෙනුවෙන්, මෙම වන්දි මුදල ජනතා සම්මාදමින් එකතු කර “ජාතික හිමිකම් සංවිධානය-මගින් ලබා දී ඇත එයට උදව් කල සැමට අපේ ස්තුතිය ප්‍රණාමය විශේෂයෙන්ම ජාතික හිමිකම් සංවිධානයේ සභාපති ගෞරවනීය පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය …ප්‍රණාමය )
දෙමල බෙදුම්වාදයත් හම්බ අන්තවාදය පටන් අරන් වගෙයි
Kill by police anamaduwa pregnant women husband in party. We want to see judge order this case .