ත‍්‍රි’මලේ ගැටුමක්.. පොලීසිය වෙඩි තබයි.. දෙදෙනෙකු රෝහලේ..

October 13, 2016 at 12:40 pm | lanka C news
ත‍්‍රි’මලේ ගැටුමක්.. පොලීසිය වෙඩි තබයි.. දෙදෙනෙකු රෝහලේ..

පොලීසිය විසින් ත‍්‍රිකුණාමලය අධිකරණය ඉදිරිපිටදී කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලත් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.

පොලිසිය පවසන්නේ තම රාජකාරියට බාධා කරමින් පලා යාමට තැත් කල පිරිසකට මෙසේ වෙඩි තැබූ බවයි.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් අයෙකු සුළු තුවාල ලබා ඇත.

දෙපිරිසක් ඇති ඇති වූ කළහකාරී තත්වය සමනය කිරීසට උත්සාහ දරද්දී මෙම පිරිස ඊටද බාධා කර වෑන් රථයකින් පලා යාමට තැත් කල බවත් පවසන පොලීසිය එහිදී මෙම වෙඩි තැබීම සිදු වූ බවත් කියයි.

වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.

87 views
Main News