ශ‍්‍රීලනිපයට කණට පාරක්.. ETCA අත්සන් කරන බව අගමැති කොළඹදීත් කියයි..

October 13, 2016 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිපයට කණට පාරක්.. ETCA අත්සන් කරන බව අගමැති කොළඹදීත් කියයි..

ඉන්දියාව සමග එට්කා ගිවිසුමත් සිංගප්පූරැුව සමග විදේශ සංවර්ධන ගිවිසුමක් මෙන්ම තවත් රටවල් කිහිපයක් සමග වෙලද ගිවිසුම්වලට එළැඹීමට සාකච්චා කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මෙසේ කියා සිටියේ ඊයේ කොළඹදී පැවති 2016 ලෝක සංවර්ධන අපනයන සමුළුව අමතමිනි.

එට්කා ගිවිසුම අත්සන් කිරීම සම්බන්දයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ස්ථිර අදහසක් ප‍්‍රකාශ කර නැති තත්වයක් යටතේ අගමැතිවරයා විසින් කරන ලද මෙම ප‍්‍රකාශය විශේෂය.

14 views

13 Comments to “ශ‍්‍රීලනිපයට කණට පාරක්.. ETCA අත්සන් කරන බව අගමැති කොළඹදීත් කියයි..”

  1. SALMAL says:

    යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”
    අද අපේ රටත් පත් වී ඇත්තේ ඉතාම අනතුරු දායක මොහොතකටය ..බලා සිටීමට කාලයක් නැත රටවසියෙනි පෙරට වරෙව් දේශද්‍රෝහී අගමැති රනිල් ඉවත් කරව් .

    • ඇත්ත says:

      ලංකාවේද නිෂ්පාදකයන් සේවා සපයන්නන් අභිබවා යන ආකාරයේ බල වෙනසක් සිදු වුවහොත් එයම රටේ සංවර්ධයටත්, රටේ පවතින සංකීර්ණ ගැටළු විසදීමටත් හේතු වෙයි. අද සිදු නොවන්නේත් එයයි. ඩී. ඒ. රාජපක්ෂ ගොවියගේ පුතා ලංකාවේ ජනාධිපති වුවත්, පොළෙන්නරුවේ ගොවි පුතෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහාතා ජනාධිපති වුවත් සේවා සපයන්නන් අභිබවා නිෂ්පාදකයන් බලවත් කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඇයි? යන්න විමසීමද මෙහිදී වැදගත් වෙයි.
      http://vigasapuwath.blogspot.com/2016/10/blog-post_977.html
      http://www.lankanewsweb.today/archives/13731

  2. Champa says:

    වැඩක් වෙන්නේ නැහැ. ඔය ගිවිසුම අහෝසි වෙනවා.

    රනිල්ට වස් වැදුනා. ආයේ ගොඩ එන්නේ නැහැ. මේ පාර අවුරුදු 1/14 යි.

    • Rabok says:

      Champa

      You are wrong – I do not think many people understand real RW – He is a ruthless, cunning , big headed egoistic rotter and a brute – worse kind of a dictator – who will not listen to anybody other than his very close buddies who is of similar caliber. he has no feeling for anybody – virtually he is no human – if you manage to speak to his cabinet members secretly lot of members will vouch for this – he only has two options – my way or highway

  3. N .Wimaladasa says:

    UNP-Ranil W…. has to understand that ETCA you cannot aggreed without People’s mandate .

    You are going to viloated WTO guide line of Trade aggrement between two countries.

    Ranill.W… is going to surrender Economic sovereighnty to India.

    That is violating countrysovereighnty by UNP misrule of our nation.

  4. ගුරුළු says:

    රනිල් ETCA ගිවිසුම සම්මත කිරීමට ඔතරම් උත්සාහ දරන්නේ හින්දු පුජකයින්ගේ බලපෑම මත අපේ රටේ සිංහල බෞද්ධයා ගෙන් පලිගනිමටයි…රනිල් හනුමා අදහන්නෙක් වී ඇත..රනිල් නිතර හනුමා යාග පවත්වයි … මෝදී ගේ රාවනා ප්‍රකාශය ගැන සිතා බලන්න අපේ රටට වින කරන්නේ ඉන්දියාවේ බලපැමටයි අපේ රටේ දේශපාලුවෝ ඔවුන්ගේ මිත්‍යා චිශ්වාස නිසා හින්දු දෙවිවරු පසුපස යමින් ඉන්දියාවේ නටවන රුකඩ බවට පත්වී ඇත
    අපේ රටම ඉන්දියන් කොළණියක් කිරීම මේ ETCA ගිවිසුමේ යටි අදහසයි සිහලුනේ මේ ගිවිසුමට එරෙහිව පාරට බසිව්
    මේ රට රනිල්ගේ බුදලය නොවේ

    • Rabok says:

      I am not an expert on ETCA – but I assume through ETCA we are facilitating Indian Business to start business here and use cheap Indian labor and plenty good facilities here to produce things here and market them by passing all Indian taxes and levies and earn more profit and invest profits in India. RW Gov. will profit by breaking the backs of Lankan labor force – because we will see cheap good Indian labor in every sector offering good service at cheap rate and Lankan business leaders will like to employee these labor who works like bulls demanding less and maximize their profits and will pay more taxes to the Gov. for them to rob more and more – all inefficient Sri Lanka industries will be on the death row and we will see Indian industries dominating in Sr Lanka.

      Under any Gov. this country will have no future if we Sri Lankans do not change our attitudes and value system towards work , towards discipline ,towards our motherland – we can talk and talk hours about our proud history and our love for our country – but we are inherently lazy but want to earn more by hook or crook , undisciplined, do not think progressively, cannot stomach someone doing better than us, not social minded, highly emotional – it is not the political parties that ruin this nation – it is our own inherent nature that ruin us – we are doomed

  5. Ishan Siddeek says:

    MEKA INDIAN COLONIYAKWUNOTHNAM ;MEETA WADAA DAAHEN SAMPATHAIDO GURULU;RANIL KIYAN
    NE BUDDHIMATH KENEKYA;UMBALAGE MY3 wage sinhala pamanak dannaa baiyek neveiban.

    • ගුරුළු says:

      @ Ishan Siddeek

      මෝඩයෝ හරියට භාෂාවක් ලියන්න ඉගන ගනින් … ලංකාවේ ජිවත් වෙමින් ඉන්දියාවට ආ වඩන්නේ නැතුව
      ( ලිඳෙන් වතුර බොන ගමන් මුහුදට ආ වඩන්නේ නැතුව )

    • Saman says:

      Ithin ehenam tho pala kaalakanni hambaya indiyaawata. Gihin ehe inna sakkili ekka paare reegena hitapan.

    • JUDE says:

      ඉන්දියාවෙන් ආපු හම්බයෙක් ඉන්දියාවේ අගය කියනවා ….ඇයි ඉන්දියාවෙම හිටියේ නැත්තේ ?
      රනිල්ගේ බුද්ධිමත්කම තේරෙනවා බටලන්දෙන් …උබ බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා
      තම්බිගේ තොප්පිය කරකවන්න එපා

  6. Saroja says:

    Agamathi putuwe wadiune indiyawe prashna wisadannada? Ganudenu wenama beraganna.Lankawa winasha nokara.Indiyawe unta rakiya deela lankawe ewun rakiya naha kiyala ka gahanakota tyre dannada kalpanawa.

  7. Shashank says:

    nice to hear this….

Main News