13 අහෝසි කරන බව කියූ ඇමති සරත් වීරසේකරට ඉන්දියාවෙන් වහා කැදවීමක්..

September 9, 2020 at 10:40 am | lanka C news
13 අහෝසි කරන බව කියූ ඇමති සරත් වීරසේකරට ඉන්දියාවෙන් වහා කැදවීමක්..

පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යයි කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම හමුව සිදු එළඹෙන සතිය තුළ සිදුවීමට නියමිතව ඇත.

රාජ්‍ය ඇමැති සරත් වීරසේකර සඳහන් කර ඇත්තේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවකි.

පළාත් සභා ආරම්භ කර වසර තිස් දෙකක් ගතවී තිබෙන බවත් ඉන් සිදු වී ඇති ජනතා සේවාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි මේ වන විටත් ඇමැතිවරයා විසින් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ජනගහණය අඩු රටවල මධ්‍යම ආණ්ඩුවෙන් වෙන්වී පළාත් සභා වලින් පාලනය වීම ගැටලු රැසක් ඇති වීමට හේතුවක් වනු ඇති බවය.

104,607 views

69 Comments to “13 අහෝසි කරන බව කියූ ඇමති සරත් වීරසේකරට ඉන්දියාවෙන් වහා කැදවීමක්..”

  1. Sirisena Yatawara says:

    Republic of Indian has know that facts reveled that Sri Lanka is NOT that part or land of Indian state ! We are an Independent and Sovereignty Nation of Sri Lanka. Current govt is elected by mandate of voters of Island citizens. Indian regime has no right intervention of Island People wish and will.
    We wanted that current-ruling of BJP -Hindu Nationalist to Respect and accept right of People of Lankan.

    • Mahatma Gandhi & Jawaharlal Nehru says:

      India must always keep in mind that Sri Lanka is an Independent Sovereign country. He is a member of the executive team of the President of Sri Lanka. And also, he is a representative who represents the sovereignty of the people of Sri Lanka. Any invitation must be made through the President of Sri Lanka and the Speaker of Sri Lankan Parliament in order to discuss a matter particularly related to the Constitution of Sri Lanka.

  2. Saman says:

    We are with you

  3. Ranjith(SPRRW) says:

    We are not part of India.Provincial council system is utter failure .Pack off India. We should not adhere to Indian pressure.First cancel Citizenship rights given to Indian Tamils by JRJ. and send them back to India.

  4. Love nature says:

    දෙමල කොටි ත්‍රස්තවාදී බෙදුම්වාදීන්ටත් ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තයන්ටත් තමන් විසින් ලංකාවට ගෙන ආ කුලී කාරයන්ට යන එන මන් සැපයීම ට අවශ්‍ය වූ ඉංග්‍රීසින් උන් තමන්ට බරක් නොවෙනසේ එහෙත් සිංහලයන්ට බරක් වෙනසේ පදිංචි කිරීමේකාර්යයට කල උප්පර වට්ටියක් වුත් 75% ක සිංහලයන්ට කිසිදා අවශ්‍ය නොවූත් ඔවුන්ගේ අදහස් වලට පට හානි වුත් 13 රටට අවශ්‍ය වන්නක් නොවේ මෙය බෙදුම් වාදයට රුකුල් දෙන්නක් මිස විසදුමක් ද නවේ වර්ධරාජා පෙරුමාල් එය ඔප්පු කර පෙන්නුවේය.

  5. 13 අහෝසි.....................!!! says:

    13 ව්‍භා අහෝසි කරනු…………………!!!

  6. Train almeda says:

    කොන්ද පන තියන එකම විරුවා අපේ රටේ ඔබ තුමා යා යුතු නැහැ උන්ට එන්න කියන් ඔබ තුමා ලගට මොකද අපේ රටේ භාර කරුද ඉන්දියාවේ නාඩගං කුක්කන් අපි අපේ රටේ අවශය නිතිරිති වලට රටේ නායකයන්ට තම අයිතිවාසිකමවත් කියන්න බැරි රිලා පොතකයන්වද රටේ ජනතාව පත් කලේ නැහැ රටට අාදරය කරන නායකයන් එසේනම් එ් සියල්ල ඔබතුමන්ලාට ඔන විදියටම කලයුතුමයි ජය වේවා රණවිරු ඔබතුමාට …….

  7. Rama says:

    Etokota lankawa indiyawe prantayakda?

  8. Cregg says:

    Give them a date to meet you in 4 years:) India is not special.

  9. අපේ රට says:

    Republic of Indian has know that facts reveled that Sri Lanka is NOT that part or land of Indian state !Please ask the Indian High commissioner to visit the Ministry We are with you

  10. ගමරාල says:

    කොන්ද පන තියන එකෙක් ලංකා පාර්ලිමේන්තුවේ දැක්කේ සරත් වීරසේකර මැතිතුමා විතරයි.