13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඔ්නෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..[Video]

December 2, 2019 at 10:00 am | lanka C news
13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඔ්නෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..[Video]

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝටභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කලේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම් ගත යුතු යයිද ඒ මහතා සදහන් කලේය.

13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහි ක‍්‍රියාත්මක කල හැති කොටස් දැනටමත් ක‍්‍රියාත්මක බවත් පොලිස් බල තල ලබා දීමේ ගැටළුවක් ඇති බවත් පවසන ජනාධිපතිවරයා මෙම සංශෝධණයට විකල්ප ගැන සාකච්චා කිරීමට සූදානම් බවත් පවසා ඇත.

දෙමල දේශපාලඥයක් නිදහස ලැබුන දින සිට යතාර්ථය තේරුම් නොගෙන කටයුතු කල බවත් සාමාන්‍ය දෙසල ජනතාවට උවමනා වී ඇත්තේ සියළු ජනතාව සමග සාමකාමීව ජීවත් වීමට යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

අපේ හිතේ හිරවෙල තියන දේ ලෝකෙට කියන්න පුළුවන් නායකයෙක්

අපේ හිතේ හිරවෙල තියන දේ ලෝකෙට කියන්න පුළුවන් නායකයෙක්————————————————————————————————-දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය ආකාරයට 13වන සශෝධනය ක්‍රියාත්මක කරන්න අපි සුදානම් නෑ. ඒකට බහුතර සිංහලයින්ගේ ජන මතය ඕනා. දෙමළ දේශපාලකයින් මෙය තේරුම් ගත යුතුයි. නිදහස ලැබුන දා පටන් ඔවුන් යතාර්ථය වටහා නොගෙනයි ක්‍රියා කලේ. දෙමළ ජනතාවට අවශ්‍ය අප සමඟ සාමකාමීව ජීවත් වෙන්නයි. සත්‍ය නොදත් වයිකෝ වැනි දෙමළ නායකයින් අපිට බාධා නොකළ යුතුයි!ඉන්දියාවටම ගිහින් ඉන්දීය මාධ්‍ය ඉදිරියේ උතුරේ ප්‍රශ්නේ ගැන මෙහෙම කෙලින් කතා කරන්න වෙන මොන සිංහල නායකයටද කොන්ද පණ තිබුනේ?

Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Sonntag, 1. Dezember 2019

31,860 Viewers

10 Comments to “13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඔ්නෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..[Video]”

  1. Politics says:

    We Sinhalese should get together around this strong leadership and make him stronger to develop this country.
    UNP, JVP and other minorities try to disturb this for personal gain.

    It is unfortunate that SLFP is also trying to do fishing in disturb water.

  2. sayumi says:

    කලක් තිස්සේ අපි හොයපු, කටපුරා ‘මේ අපේ නායකයා ‘ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන් ඒ ජාතිකත්වයේ නායකයා අපට ලැබුනා! ජයවේවා ගෝඨාභය මැතිඳුනි ජයෙන් ජයම වේවා !තෙරුවන් සරණින් චිරාත් කාලයක් මගේ රට රැකගෙන ලොව ඉහලින්ම ඔසවා තබන්නට ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !!!

  3. Crazy says:

    Truth be told. Why international community is treating us unfairly. What injustice have we done to the world??

  4. Wasala Jay says:

    Why we Sinhalese majority should accept only North and East provinces in Sri Lankan are Tamil’s motherland? This country had 2500 year history and all nations were living in every corner of the country. Not only North and East, but also the whole Sri Lanka is a mother land for Tamil, Muslims, Sinhala nations. We should have a one nation and one country belongs to everybody. Completely remove the nation deciding phrase from the 13th amendment and introduce one land law for everybody!

    • Cosmic ray says:

      Less than 50% of Tamil population live in the north while the majority is scatter all over the island living in harmony and peacefully with other races. therefore autonomy in the north will not benefit the majority of the Tamils living away from the north.

  5. ruwan says:

    ඉතින් ඕක දෙනවා කිව්වේ මෙයාගේ අයියනේ. 13+ මතකද?

    • Taker says:

      Labbak nokiya, president kiyana de ahapan….gon pakaya. Irisiyawe palenawa. Pahu giya ewa, anun kiyapuwa wadakak nehe. President kenek path kare aluthen rata geniyannai. Therenne nedda pako

  6. කිරිමෙල් says:

    දැනට ශ්‍රී ලාංකීය ජනතාව බෙදා වෙන්කරන්නේ උපතේදීමය. උප්පැන්න සහතිකය තුල අැති, සුද්දා හඳුන්වාදුන්, සිංහල, ලාංකීය දෙමළ, ඉන්දීය දෙමළ, මුස්ලිම්, බර්ගර් අාදී බෙදීම් ඉවත්කොට සියල්ලන්ම ශ්‍රීලාංකික වශයෙන් සඳහන් කල යුතුය. මෙලෙසම බෙදා වෙන්කිරීමට හේතු වන අනෙකුත් සාධකයන්ද ඉවත්කළ යුතුය.

Leave a Comment

Main News