13 නක සංශෝධනය ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමති මෝදි ප‍්‍රසිද්ධියේ අගමැති මහින්දගේ මුහුණටම කියයි.. [Video]

February 8, 2020 at 10:12 pm | lanka C news
13 නක සංශෝධනය ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමති මෝදි ප‍්‍රසිද්ධියේ අගමැති මහින්දගේ මුහුණටම කියයි.. [Video]

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද‍්‍ර මෝදි මහතා පැවසීය.

මේ සදහා දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙන බවද ඔහු සදහන් කරයි.

ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට සංචාරයක නිතර වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති ද්වි පාර්ශික සාකච්ඡාවලින් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාවේ යාපනය සහ චෙන්නයි අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම නිසා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමල ජනතාවට සම්බන්ධතා පවත්වාගෙන යාමට විකල්පයක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ සංචාරයෙන් රටවල් දෙක අතර මෛත්‍රිය සහ අන්‍යෝන්‍ය සබඳතාව ශක්තිමත් වනු ඇති බව තම අදහස බවද ඉන්දීය අගමැතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

267 views

24 Comments to “13 නක සංශෝධනය ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමති මෝදි ප‍්‍රසිද්ධියේ අගමැති මහින්දගේ මුහුණටම කියයි.. [Video]”

  1. Hi Shri Lunkuts,
    Why dont you buggers go to supreme court and file a case against 13th shit, as it is not valid till a referendum ratify it?.
    You bums are low level cowards.
    Me
    DONNY THE BRAVE

  2. Gini says:

    Everyone comes and tells Srilanka what to do. No body give an example by doing it in there own country. And lately what they did to muslims in India is not right, so how can they tell us what to do.

  3. sinha le says:

    ඊලමට පාර කපන 13 සංශෝධනය මර උගුල ෆෙඩරල් මර උගුල පරදවමු.

  4. Ravana Parapura says:

    අපේ රාවණ රජතුමාගේ පිළිරුවට දුන්නෙන් විදින්න ගිය මෝඩි ගැන මොන කතාද අපේ අය කටයුතු කල යුත්තේ ප්‍රවේසමෙන්,

  5. Sirisena Yatawara says:

    13 Amedeant was Indian Military invade by Rajive Gandi project .Aim of that 13 Amedeant was that turn into Sri Lankn could be next colony of Republic of Indian!
    We are as sovereignty nation that Indian conditions are unaccepted to to our citizens.
    It is out of question national sovereignty are concern.
    We do NOT wanted be colony of India?

  6. Sirisena Yatawara says:

    13 Amedeant was Indian Military invade by Rajive Gandi project .Aim of that 13 Amedeant was that turn into Sri Lankn could be next colony of Republic of Indian!
    We are as sovereignty nation that Indian conditions are unaccepted to to our citizens.
    It is out of question of that national sovereignty are concern.
    We do NOT wanted be colony of India?
    The Tamils having equal Rights in Lanka ,their better than enjoy in Tamil Nadu Indian Republic.

Main News