13 පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව ලංකාවට දන්වයි.. දෙමල සන්ධානය පලමු කේලම කියයි..

August 23, 2020 at 3:23 am | lanka C news
13 පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව ලංකාවට දන්වයි.. දෙමල සන්ධානය පලමු කේලම කියයි..

ශ‍්‍රී ලංකාවේ 13 වන සංශෝධනය බලාත්මක කල යුතු බවට වන ඉන්දියාවේ ස්ථාවරය එලෙසම බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා සදහන් කරයි.

දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග පැවති සාකච්චාවකින් පසු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතා ගැටළුවලට විසදුම් සෙවීම සදහා අඛණ්ඩය ඉන්දියාව සහාය දෙන බවද ඔහු පවසා තිබේ.

පලාත් සභාවලට අදාල 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කල යුතු බවට දෙමල සන්ධානය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දුන් අවස්ථාවේ මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් පැවති රජය සමයේ උතුරු පලාත් සභාව ඇතුළු පලාත් සභා මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා තිබියදී දෙමල සන්ධානය ඉන්දීය මහ කොමසාරිස් හමුවන්නට ගිය බවක් සිහිපත් නොවේ.

33,990 views

33 Comments to “13 පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව ලංකාවට දන්වයි.. දෙමල සන්ධානය පලමු කේලම කියයි..”

  1. ඊබ්‍රහීම් සහෝදරයා says:

    උඹල විරුද්ධ වෙන එකෙන් වැඩේට මාර ප්‍රශ්ණයක් වෙයි නේ

  2. Gini says:

    Do you guys live in Srilanka or India, you should ask Indian government as well. Ask Tamil language to be the official language in India.
    Don’t send Mr, White to India once they get better they come and ruin Srilanka. 😡

    • SALMAL says:

      ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ …සියලුම ඉන්දියන් කල්ලතොනින් නැවත ඉන්දියාවට යැවිය යුතුයි ….13 සම්පුර්නයෙන්ම අහෝසිකළ යුතුයි ..
      ඉන්දියාව බලෙන් පැටවූ ගිවිසුම් අපේ රට අවශ්‍ය නැත

      • Love nature says:

        BAN tamil lanugage in Sri Lanka & Arrest all the racist Tamil politicians
        Srilanka is not Indian Colony ..India mind your own business

        • හුටා පටස් says:

          What a hell? Do you tell government to ban language? Are you living stone age? Stupid racist by monky’s underworld

    • LION says:

      කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අපේ රටින් පිට කරනු …ඔහුට අපේ රටේ 13 වන සංශෝධනය බලාත්මක කල යුතු බවට ප්‍රකාශ කිරීමට කිසිදු බලයක් නැත ..මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් හෝ යටත් විජිතයක් නොවේ ..
      කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය අපි හෙළා දකිමු එයට අපේ විරුද්ධතාවය මෙයින් පල කරමු

  3. sam says:

    අල්ලපු ගෙදර ලොකු අයියේ යනවා ඔයි යන්ඩ . නිකං පඩ ටොක් නොදා . අපි දැන් තමුසෙව ගනං ගන්නේ නැ . මොකද අපේ ගෙදර අයියලා දෙන්නම ආපහු අවා .

    • Vasana says:

      ඉන්දීය කාශ්මිර ගැටුම් පිලිබදව සොයා බලන්න ..අපේ රටේ දේශපාලන යට බලපෑම් කිරීමට ඉන්දියාව කිසිදු අයිතියක් නැත අපේ රට ඉන්දියන් කොලනියක් හෝ ප්‍රාන්තයක් නොවේ /
      දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩික්කලනාදන් සහ එම්. ඒ. සුමන්දිරන් සමග එක්වී නැවත අපේ රටේ ජාතිවාදී ත්‍රස්තවාදීන් බිහිකිරීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා දරන උත්සාහය අපි හෙලා දකිමු
      13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම අහෝසි කලයුතුයි ..එය බෙදුම්වාදයට පාර කැපීමකි ඉන්දීය මහ කොමසාරිස්වරයා අපේ රටින් ඉවත් කල යුතුයි

  4. ඉත්තෑවා says:

    13 ක්‍රියාත්මක කරනකොට පළාත්සභා වලට යන වියදම ඉන්දියාවෙන් ඉල්ලන්න.
    ඒ සල්ලි ලැබෙනවා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

  5. Asoka says:

    The unknown secret only Rawana and Sita knows. Why Rawana kept Sita for a long time. Rawana not played “ata ball” with Sita. It is a well-known secret between Sita and Rawana. Especially lady keeping by male.

  6. බලාගනිල්ලා………………….. ! says:

    අමෙරි “කානු” / ඉන්දි “කානු” කුමංත්‍රන ක්‍රියාත්මක වන ආකාරය බලාගනිල්ලා………………….. !

Main News