13 සංශෝධනය රකිමින් යාපනයට සතුටුදායක කාලයක් උදාකරනවා..- සජිත් යාපනේදී

July 3, 2020 at 6:48 pm | lanka C news
13 සංශෝධනය රකිමින් යාපනයට සතුටුදායක කාලයක් උදාකරනවා..- සජිත් යාපනේදී

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකීය ශ්‍රීලංකාවක් තුල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිමින් යාපනයේ ජනතාවට සතුටුදායක කාලයක් උදාකර දෙන බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.           

ඔහු මේ බව පවසා සිටියේ මෙවර පැවත්වෙන මහමැතිවරණය වෙනුවෙන් යාපනයේ මැතිවරණ අපේක්ෂකයින් දිරිගැන්වීම හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හා ජනහමුවක් අතරතුරදීය.

යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් විසින් ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,

‘‘මගේ අදහස තමයි ඒකීය ශ්‍රීලංකාවක් තුල බලය බෙදුනු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්න ඕන කියන එක මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුනු පලාත් සභා හරහා ලබා දෙන සේවාව මීට වැඩිය කාර්යක්ෂමව ලබාදීම සඳහා උපකාරවන සියල්ලක්ම අපි ලබා දෙනවා ඒ වගේම තරයේ විශ්වාශ කරනවා ඒකීය ශ්‍රීලංකාවක් තුල 13වන සංසෝධනය අපි ඒ විදහටම තියන්න ඕන එකේ වෙනසක් කරනවට මම කැමති නැහැ.

ඊට අමතරව ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා ඒ වගේම උතුරු පලාත් ප්‍රමුක කරමින් අපි සංවර්ධන කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කරලා පස්වෙනිදයින් පසුව උතුරු පලාතේ වගේම සියලුම පලාත්හි සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට මම නායකත්වය ලබා දෙනවා.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා යාපනය නෙල්ලිඅඩි රාජග්‍රාමම් ප්‍රදේශයේ පිහිටි ක්‍රිඩාංගනයකට පැමිණ පාපන්දු ක්‍රීඩාවේද නිරත වීමෙන් පසුව රැස්ව සිටි ජනතාව ඇමතීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

‘මම යාපනයේ දිස්ත්‍රීක්කයේ ජනහමු රැසකට සහභාගී වුනා මට පේන විදිහට ජනතාව ඉන්නේ එතරම් සතුටකින් නෙමෙයි ඉන්නේ මූණු දැකපුවහම. මම හිතන්නේ මීට වඩා වැඩි සතුටක් ජනතාව අතර ඇති කරන්න ඕන. මට මතකයි භූතානය ඒ රටේ පාවිච්චි කරනවා දළ දේශීය සතුට ඒ රටවල් ඒවා පාවිච්චි කරනවා නමුත් ඔබතුමන්ලගෙ මුහුණු වලින් ඒ බව පේන්න නැහැ ඒ නිසා 05 වැනිදගෙන් පසුව මේ රටේ සමගි ජන බලවේග ආණ්ඩුව බිහිකරන කොට ඔබලාට තෘප්තිමත් සතුටු සම්පන්න ජීවිතයක් අපි අනිවාර්යෙන්ම උදාකරන බවට කියන්න කැමතියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

22 Comments to “13 සංශෝධනය රකිමින් යාපනයට සතුටුදායක කාලයක් උදාකරනවා..- සජිත් යාපනේදී”

  1. කෞටිල්‍ය says:

    මූ ගොන් කතා කියලා මිනිස්සු හිනස්සන්න හදන්නේ. ජෝකරයෙක් එපා, අපට ඕනෙ පාලකයෙක්!

  2. Sonal says:

    Hello Sajith,

    If you want to talk about the political issues please first learn about the countries most important issues including Geographical structure, Education and Health issues so on. Don’t talk rubbish.

    Sri lankan people don’t need another ” Mere Naam Joker”

    Sonal

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මගේ පියා ආයුධ දුන්නා,මං දහතුන බල ගන්වනව​.එහෙම නොකලොත් මට නොට්ටිගෙ පුතා කියයි.

  4. Rabok says:

    Pahugiya aurudu pahak thisse karanda bari unu dewal karanna mathak unae danda?? Thamuse ethkota hitiye budiyagenada – thama amu harakek unata anik minissu harak nemai thamuselaage baila believe karanna
    Buruwek unaata umbaa gaane nathuwa hitiyoth buruwek kiyala penenne naha – therefore keep you donkey mouth shut at least
    Jaffna tamils use their brains

  5. Rabok says:

    Jaffna tamils may be dead scared that this bugger will come to power because they saw what UNPl have did for them during last five years and they are really sad that this bugger will have a chance to come to power – if you idiot stay out of North they will be happy

    Jaffna brothers do not worry this bugger will never come to power – he is just a joke – he might loose all his positions that he holds in his party after the election – he will be Political orphan