‘13’ සම්පූර්ණයෙන් බලාත්මක කර දෙමල ජනතාවට අභිමානයක් ඇති කල යුතුයි..- ඉන්දියාව ශ‍්‍රී ලංකාවට කියයි…

September 14, 2022 at 10:40 am | lanka C news
‘13’ සම්පූර්ණයෙන් බලාත්මක කර දෙමල ජනතාවට අභිමානයක් ඇති කල යුතුයි..- ඉන්දියාව ශ‍්‍රී ලංකාවට කියයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර පළාත් සභාවලට බලතල පැවරීමට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දියාව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා නොදීම සම්බන්ධයෙන් කණස්සල්ල පල කරන බව ද ඉන්දියාව පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සැසිවාරය අමතමිනි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද‍්‍රා මණි පාණ්ඩේ මෙම අදහස් පළ කළේය.

ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුල සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණක් බවත් එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ යුක්තිය සාමය සමානාත්මතා හා ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙන් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

12,365 views

18 Comments to “‘13’ සම්පූර්ණයෙන් බලාත්මක කර දෙමල ජනතාවට අභිමානයක් ඇති කල යුතුයි..- ඉන්දියාව ශ‍්‍රී ලංකාවට කියයි…”

  1. Helaya says:

    ඔන්න පැන්නා බලලා මල්ලෙන් එලියට.

    • Modi says:

      Sri Lankans should know there is no free lunch from India….

      • nimal says:

        Dirty Indians are behind the Aragalaya to bring this economic chaos in our country.They are trying all the crooked things somehow to get their 13th or federal system to our country.Never trust a word from them.

        • Fernando says:

          හැම ජරාවම එව්වේ මුන් තමයි. සමහර එව්වා උන්ගේ රටේ තියා ගන්නේ නැතුවම අපේ රටට පැටෙව්වා

      • Large no of Tamils are living in other districts
        India please take them to your country. Fuckin India

    • ක්‍රිමිනල් says:

      හොඳ අදහසක්
      දෙමළ අයගේ වැඩි බහුතරය වෙසෙන තමිල්නාඩුව උන්ටම දීපල්ලා ..
      උඹලගෙ ජාතික අර්බුදය එතනින් ගොඩක් අඩුවෙයි.
      A Very good idea !
      Start by giving Tamil Nadu – named after Tamil people – to Tamils.
      Thank you India.
      Otherwise mind your own f….
      g business.

      • RMP says:

        ඉතාමත් හොඳ පියවරක්. පලාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි.
        India should force them to do so without wasting words.
        මූන ඉච්චාවට ජනතාව රවටන්නට බොරුවට මැතිවරණ ඉල්ලන NGO නඩය, අන්තරේ, ජෙප්පන් සහ පෙරටුවන් පළාත් සභා මැතිවරණයට විරුද්ධ වන රඟ බලන්න.

    • fass says:

      Hey India… There is no racism in Sri lanka but you people are trying to create such. If you want something special for Tamils get them down to Tamilnadu and do what ever favour you want.

  2. Nathan says:

    ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැත. රට සිංහල හා දෙමළ අවස්ථාවාදී හොර දේශපාලනඥයින්ගේ ග්‍රහනයට පත්වෙච්චි ඛේදවාචකයක් විතරයි මේ රටේ තියෙන්නෙ. අහිංසක දෙමළ සිංහල මිනිස්සු කවදත් මේ රටේ සමගියෙන් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වුණා

  3. Sandun Dhammika says:

    ඕක කරන්න දීපන් බන්. දෙමල උන් එන්නේ නැහැ සිංහල උන් එක්ක වලි දා ගන්න. උන්ගේ ඇත්තම ප්‍රශ්නේ තමයි ටැමිල් නාන්දුව ඉන්දියාවෙන් වෙන් වෙන්න ගේම ඉල්ලන එක. එකට මේ අපිව අහු වෙලා තියින්නේ බන්.

    මෙතන එළාර දුටුගමනු යුද්දයක් නැහැ බන්,
    එළාර , දුටුගැමුණු කියන්නේ යුද වීරයන් , අබදිත අය එක්ක යටත් වූ සතුරනට හිරිහැර කරනවා තියා හිටපු වත් නැති උන්.

    තමිල් නන්ඩුව කවදා හරි ඉන්දියාවෙන් වෙන් වෙනවා බන්, එතකට අපිට උන් එක්ක තමයි ඉන්න වෙන්නේ, උන් තමයි ඊට් පස්සේ අපේ අසල්වැසියා. ඉන්දියාව ඕක හැබැයි ලේසියෙන් ඇත අරින්නේ නැහැ. මේක ලේ විලක් වෙනවා අනිවා.
    එත් එක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමයි බන්. අපි අපේ නව අසල් වැසියා එක්ක හොදින් ඉන්න ජීවත් වෙන්න දන ගන්න ඕනේ.
    ඉන්දියාවට වැඩිය නම් දෙමල උන් හොදයි බන්.

    • Ane gihin us marineslage sapaththu polish karanawa! 😂monama hethuwak nisawath me Sinhala Bhauddha rata anthawadee jathiwadee kalaapa walata beda wen kerenne ne. anika oya abadhitha ha yatath uu ewun ekka yuddha karapu kathawak methanata adaala wenne kohomada?Thamunge pissuwa hondatama thada wela methanatath us armed forces gawa gattada? Mokada un tharam yudha aparadha karapu hamuda loke tawath innawaye? Thamunge mahaloku lethal injection eka unta gahanawa!

  4. Sampath says:

    If you love Tamils a lot then take all Tamils to India and let them to create their own country in Tamil Nadu.

  5. ක්‍රිමිනල් says:

    හොඳ අදහසක් !
    .
    දෙමළ අයගේ වැඩි බහුතරය වෙසෙන තමිල්නාඩුව උන්ටම දීපල්ලා ..
    උඹලගෙ ජාතික අර්බුදය එතනින් ගොඩක් අඩුවෙයි.
    ..
    A Very good idea !
    .
    Start by giving Tamil Nadu – named after Tamil people – to Tamils.
    Thank you India.
    .
    Otherwise mind your own f….
    g business.

  6. Demalu gena Indiyawe mathayen apita wedak ne.unge kanassalen athi wedakuth ne. jaathiwadee demalunta heenamane tibunata kamakuth ne.13 kriyathmaka karannath ne.wedakata nethi palath sabha chanda tiyanneth ne, palath sabha walata balaya denneth ne.demalunta deshapalana wisadum denneth ne.oya kiyana wyaja sanhindiyawa ho wyaja janawargika prashna wisadanneth ne. ape rata bedanna jathiwadee jadayinta be. President kiyala tiyanawa chanda kramaya wenas karana kathawak. Ethakota oya samanupathika wikaren wage podi podi jaathiwadee haal keli parliment yanna ekakuth ne.

  7. SL says:

    එහෙම එක එකාට වෙනම පාලන ප්‍රදේශ දෙන්න ඕනේ නැහැ වෙන්න ඕනේ රටේ හැම මිනිහෙකුටම එකම අවස්තාව ලැබෙන විදියට සින්ගපුරු පන්නයේ ව්‍යවස්ථාවක්

  8. C.Perera says:

    Stenthening provincial councils means 9 states.Next stage is separation. Like Russia.

  9. ආයුබෝවන් says:

    If you really want to give dignity why cant you all ask them to come back to Tamil NADU AGAINA. after all they came to sri lanka because of white man they hired these Tamil men as slaves. Its is their bloody history. If u want to live i this country as sri lankan then u all can stay as sri lankan if u feel u don’t deserve to be in this country please get out after all Tamil NADU will welcome u lot.

Leave a Comment

Main News