සමාජ ශාලා සිද්ධියේ දහම් සහ ආරක්‍ෂකයින්ගේ CCTV පැහැදිලි නෑ.. පොලීසිය කියයි..

October 14, 2016 at 10:35 am | lanka C news
සමාජ ශාලා සිද්ධියේ දහම් සහ ආරක්‍ෂකයින්ගේ CCTV පැහැදිලි නෑ.. පොලීසිය කියයි..

පසුගිය 08 වැනිදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්‍රි සමාජ ශාලාවටටත් එහි ආරක්‍ෂකයෙකුටත් පහර දීම සම්බන්ධ සම්බන්ධ CCTV දර්ශණ පැහැදිලි නැති බව මරදාන පොලීසිය විසින් පවසයි.

අදාල දර්ශණවල ජනාධිපති පුත් දහම් සිරිසේනගේ ආරක්‌ෂකයන් පිරිසක් සිටියත් තත්පර 90ක පමණ වූ එම දර්ශන හරි හැටි පැහැදිලි නැතැයිද පොලීසිය කියයි.

මේ වන විටත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ශාලාවේ අයිතිකරුගෙන්, පහරකෑමට ලක්‌වූ ආරක්‌ෂකයාගෙන්, කළමනාකරුවන් දෙදෙනෙකුගෙන් කටඋත්තර ගෙන ඇතැයිද පොලීසිය වැඩි දුරටත් කියා සිටී.

156 views

13 Comments to “සමාජ ශාලා සිද්ධියේ දහම් සහ ආරක්‍ෂකයින්ගේ CCTV පැහැදිලි නෑ.. පොලීසිය කියයි..”

  1. සුගත් says:

    මකල තිබුනා කියල කියපු තාජුදින් කෙස් එකේ වීඩියෝ ආපහු ලබාගන්න කැනඩා යවපු එකේ මේකත් මහලොකු වැඩක්ද ?මේ පින්තුර වල තිබෙන අපැහැදිලි බව ඉවත් කරලා මුහුණු ටික එළියට ගන්න එක අද ලෝකේ තිබෙන තාක්ෂණයත් එක්ක මහලොකු වැඩක් නෙවෙයි .මේ පින්තුර කොම්පියුටර් එකට අරගෙන පික්සල් එකෙන් පික්සල් එකට අරගෙන එහි තිබෙන දිලිසීම් ඉවත් කරලා සතාගේ රූපේ ගන්න පුළුවන් .වැඩේ හිතේ කහටක් නැතිව කරන්න ඕනානම් මේ චරිත දන්නේ නැති පිටරට සමාගම් 3කට යවන්න පුළුවන් . අන්න එතකොට ඔවුන් නියමෙට ඔය සතාගේ සහ ඔහුගේ සහචරයන්ගේ පින්තුර ටික එවාවි

  2. කර්තේලිස් ආතා says:

    ඕක පැහැදිලි උනොත් තමා පුදුමේ.

  3. dula says:

    අපේ CCTV පරම විභූෂණ, චක්‍රවර්තී රාජිත සේනාරත්න ඇහුව නම් විස්තරේ කියයි. අර තජුඩින් ට නාමල්ලා ගෝඨාභය ලා වටකරගෙන නෙලපු එක ලස්සනට විස්තර කරලා කිව්වේ.

  4. jayalath says:

    එතකොට දැන් ලංකාවෙ උසාවිවල නීතිය ක්‍රියාත්මකවෙන්නෙ අපරාදයක “කැමරා ඇසින් දුටු” සාක්ෂිමත පමණද???

  5. සියල්ලදතා says:

    ඕක අපේ හොරාජිතට දූන්නනම් ටක්කෙටම කියයි. ඌ CCTV පිලිබඳ දත් දොස්තර පාඨමාලාවක් කරල තියෙනවා. ගහන්ඩ ආපු එවුන් විතරක් නෙවෙයි, උන් පෙරෙයිදා කෑම කාපු කඩේ නමත් ඕකෙං බලල කියයි. එහෙව් පුතය.

  6. chaminda sada- STF says:

    DAHAM WAS NOT THERE. I WAS THERE BESIDE THIS INCIDENT… HE IS INNOCENT GUY. WE WERE HITTING AND HE WAS IN THE JEEP ONLY…. SO PLEASE DO NOT INVOLVE HIM IN THIS CASE.
    ANYWAY IF THE CCTV NOT CLEAR BETTER TO FORGET THIS. WE HAVE SETTLED DOWN WITH THE CLUB MANAGEMENT. THANKS AND NO MORE COMMENTS REQUIRED….
    SADA STF..

    • යහියා says:

      මේ මොකෙද්ද මේ ලියල තියෙන්නේ ?කුලියට ලියන එකෙක් වගේ තමා පෙන්නේ .
      සිසිටිවී පෙන්නේ නැතිනම් කෙස් එක ඉවරවෙන්නේ කොහොමද මෝඩයෝ උඹ ඉස්කෝලේ ගිහින් නෑ නේද ?

    • Lebbe says:

      “WE HAVE SETTLED DOWN WITH THE CLUB MANAGMENT” — We know who are you. Write your real name as Daham.

  7. බබා says:

    ඇයි කැනඩාවට යවන්න පුළුවන්නේ… වෙනින් ඒවට තියෙන උනන්දුව ඇයි මේවට නැත්තේ…?

  8. Alapaluwa says:

    හරි හරි අපිදන්නවා ඔයාලා ඔයටික කියන්න ඉස්සර කියන්න යන්නේ මොකක්ද කියලා මේවා අපැහැදිලිවුනාට තජුදින්ගේ ලසන්තගේ අවුරුදු ගණනක් ගිය මළකඩ කපු ඇටවල පහැදිලිව පෙනෙන්න තියනවා ශාක්ෂි මේවට තමයි කියන්නේ මොකා නොකීවත් පළිගැනීමේ චේතනාවෙන් කරණ විමර්ශන කියලා යකෝ තොපිට යන්න තව වෙනම Hell hole හදනවා අපයටත් යටින් මොකද මේ ඉර හඳ පැවතෙනතාක් තොපිලට ගොඩ නොඑන්න.

  9. Desapremiya says:

    Ape kujith polosiya menna namanawo

  10. දකුණ says:

    කැනඩාවට යැව්වනම් පැහැදිලි කර ගන්න තිබුනා

Main News