එජාපයට එරෙහිව එස්.බී.ත් කට අරී.. ජනපති ඉතා නිවැරදි බව කියයි.. [Video]

October 14, 2016 at 6:48 pm | lanka C news
එජාපයට එරෙහිව එස්.බී.ත් කට අරී.. ජනපති ඉතා නිවැරදි බව කියයි.. [Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අප‍්‍රසාදයට ලක් කිරීමේ සැලසුම් සහගත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කර ඇති බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට නොදන්වා අත්අඩංගුවට ගැනීමත් ඉතාම වැරදි ක‍්‍රියා බවද ඇමතිවරයා කියා සිටී.

64 views
Main News