කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ..

October 18, 2017 at 6:48 pm | lanka C news
කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ..

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරණ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පලකලේය.

නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡුාවේ දී මේ පිළිබද අවසන් එකගතාවට පැමිණ ඇත.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායකයා සමග එහි ප‍්‍රධාන ලේකම්වරයාද ඇතුලූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම සාකච්ඡුාවට සහභාගී විය.

මඩකලපුව දිස්ත‍්‍රික්කය ප‍්‍රමුඛව නැගෙනහිර පළාතේ බහුතර දෙමළ ජනතාව තම පක්ෂය සමග සිටින බවත්, එබැවින් නැගෙනහිර පළාතේ බලය තහවුරු කර ගැනීමේ හැකියාව තම පක්ෂය සතු බවත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙහිදී සදහන් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ලැබුණු සාමය සහ සංවර්ධනය නැගෙනහිර පළාතේ ජනතාව අද ඉමහත් ප‍්‍රීතියකින් බුක්තිවිදිමින් සිටින බව ඒ මහතා මෙහිදී සදහන් කලේය.

ඊට කෘතගුණ සැලකීමක් ලෙස තමන් සහ තම පක්ෂය සැමදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩපිළිවෙලට අඛණ්ඩව සහය පල කරන බවයි මුරලිදරන් මහතා වැඩිදුරටත් පැවසීය.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

173 views

14 Comments to “කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ..”

  1. Sampath says:

    Mara Gon Chun neda. Me miniha khomath hiyiye Mahinda ekka thamai. Oka aluthin kiyanna deyakda. Me sare parlimenthuwatawath therenna bariuna ekage pakshe. Niyamai thawa threwwel paksha thoraganna. Oya hama pakshemma thiyenne mahindata thibuna parana Chanda misak aluth Chanda nemei

    • කොහෙන්ද හිනා වෙන්න ඕනෙ? says:

      ඔව්! ඔව්!! මහින්ද ට ඡන්ද නෑ! යහපාලයන ට තමයි ඡන්ද තියෙන්නෙ!! ඒ නිසා නේ, මිනිස්සුන් ගේ ඡන්ද ටිකක් ලැබෙන්න පුළුවන් වැඩත් පැත්තක ට දාලා, ඡන්ද කල් දාන්න මහන්සි වෙන්නේ!!!

      අනේ බං උඹ වාගේ අම්බරුවෝ මේ ලෝකෙ ට පහල වුනු හැටි කියලා දීපංකෝ.

  2. Kumara says:

    රාජපක්ෂ පවුලේ සුපිරි මොලකරු බැසිල්ට ජයවේවා

  3. Dubba says:

    Very Good! Karuna is a real patriot of the country.

    • Ron says:

      Yes Dubba Idiot. Karuna is a real patriot. Don’t forget that he slaughtered 600 policemen.

      • Sivanajaram says:

        There are only allegations that he was involved, even if so, JVP murdered so many as well. It’s common that those who renounce such activities are used as informants to eradicate terror. At least he repented and made a peaceful life for himself and provided an example to youth. Tamil youth suffered so much from this violent riot culture. He is not like Vijaya kala who unashamedly supports the murderers of her husband.

  4. Gothaya says:

    Karuna wage aya thamai galapenne meyalata

  5. Samantha says:

    All the loosers are together.

  6. nipun says:

    karuna amman doesnot like to separate sinhala and tamil. he is good person now cogratulations.we all with your good vision .

  7. Manel says:

    It is hard to compare Lakshman Kadiragamer with Karuna Amman. Just one thing in common! Karuna was an ex LTTEer but he has proven that he has changed. I have no hesitation of accepting him as a Leader who is fitting to be a national leader. I accepted Mr Kadiragamer a s a true son of Sri Lanka. Karuna the same

  8. Rohitha says:

    Bravo! This is what should happen. Karuna is a hero, a brave soldier. Who says this. Gen Kamal Gunarathne in his book “Road to Nandikadal”. The general praises really brave soldiers on both sides of the war. That’s our war hero Kamal Gunarathne.

  9. Saman says:

    මේවගේ වැඩවලින් වෙන්නේ උතුරේ ඡන්ද තවත් අඩුවෙන එක

  10. Sakalabujan says:

    Pillayan Awe Nadda ?

Main News