එජාපය වෙනුවෙන් පුරවැසි බලය මාධ්‍ය කැදවා ජනපතිට දිගට හරහට බැණ වදිති.. [Video]

October 15, 2016 at 1:07 am | lanka C news
එජාපය වෙනුවෙන් පුරවැසි බලය මාධ්‍ය කැදවා ජනපතිට දිගට හරහට බැණ වදිති.. [Video]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය යහපාලනයට කිසිසේත්ම නොගැලපෙන බව පුරවැසි බලය සංවිධානය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජිතයෝ මේ බව කීහ.

ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දැඩි ලෙස විවේචන ඉදිරිපත් කල ඔවුන් අතරින් පතර අගමැතිවරයා, මහ බැංකු බැදුම්කර සම්බන්දයෙන්ද විවේචන කලහ.

184 views