එදා බෞද්ධ රාජ්‍යයක් වූ මාලදිවයින, බෞද්ධ රජු ඉස්ලාම් ආගම වැලදගැනිමෙන් මුස්ලිම් රටක් වූ ලෙසින්ම ලංකාව අන්‍යාගමික කිරිමේ තැනක්…
October 23, 2017 at 1:20 pm | lanka C news
මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ ආගම අතහැර ඉස්ලාමීය ආගම වැලදගත්තේ ය. Link
එමෙන්ම මාලදිවයින අදටත් පෞරාණික බෞද්ධ සංස්කෘතියට අයත් බොහෝ දේ මාලදිවයිනේ තිබෙන අතර එහි දුපත් 59 ක හදුනාගත් බෞද්ධ සිද්ධස්ථාන ලැයිස්තුවක් 1990 දි එවකට මාලදිවයින ඉතීහාසඥයකු වන හසන් මොහොමඩ් මනික්කු විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත් මේ වනවිට සම්පූර්ණයෙන්ම මාලදිවයින ඉස්ලාමීය ජනරජයක් වන අතර පුරවැසියන්ට ඉස්ලාමීය ආගම හැර වෙන කිසිම ආගම ඇදහිම ප්‍රවර්ධනය කිරිම හෝ එරටේ අධිකරණය මගින් දඩුවම් ලැබිය යුතු වරදකකි. Link
එදා මාලදිවයිනට අත්වු ඉරණම නව ව්‍යවස්ථාවක් හරහා ශ්‍රී ලංකාවේ සිදු කිරිමට බොහෝ පිරිස් සූදානම්ව සිටින අතර එයට විශාල වශයෙන් විදේශ ආධාර මත නොයෙකුත් සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානයන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ඇතුව දේශපාලන පක්ෂද විශාල කාර්යය භාරයක් මේ දිනවලදී කරගෙන යනු ලබයි.
එහෙත් අපේ රටේ වාසනාවකට මෙන් මහනාහිමියන් ප්රමුඛව ගරුතර සංඝරත්නය මෙම කුමන්ත්‍රණය සම්බන්ධව අවබෝධ කරගෙන දැනට පවතින ව්‍යවස්ථා වෙනුවට අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සාමුහිකව විරෝධය ප්‍රකාශ කොට ඇත.
බලනකොට ‘කොනක පාල ‘ සීන් එකක් යන්නෙ, ලඟදි ‘ පඹයා හජ්ජි අලි පලියා’වෙයි
ඉන්දියාවෙන් පැමිණි ජාතිවාදී කුණු කක්කුස්සි බුද්දාගම ලංකාවේ තහනම් කරනු. ලොව එකම සාමකාමී ආගම ක්‍රිස්තියානි පමණි.
Your intentions are very clear.
You are insulting yourself + your mother and the father.
Keep it up
ලොව සාමකාමීම ආගම එයනම්, එයින් අතීතයේ කරනලද විනාශ පිළිබඳව ඔබට වැටහීමක් නොමැත. බෞද්ධාගම කෙදිනකවත් ජාතිවාදී නොවිය.
එතකොට ක්‍රිස්තියානි ආගම ආවෙ මෙහෙට උම්ම දිදීද? ඉතිහාසෙ කියවන්න. අපේ රටේ සිංහලයින්ගෙ දරුවන් උඩදාල බයිනෙත්තුවට අල්ලල මරණකොටත් අාගම මාරැ නොකල අභීත මිනිස්සු හිටිය නිසා මේ ජාතියත්, ආගමත් බේරුනා. එහෙම කරල බය වෙච්ච, කොන්ද පණ නැති කල්ලතෝනි එවුන් ආගම මාරැ කලා. අන්න එහෙමයි ලංකාවට ක්‍රිස්තියානි ආගම ගෙනල්ල දැම්මෙ. තොපේ පරපුරේ පස්සට ගියාම පෙනෙයි, කොතනද ඔය වෙනස උනේ කියල. දැං ලොකුවට කියවන්නෙ හරියට වැඩමවගෙන ආව වගේ. නැත්තං සුද්දගෙ ශුක්රාණුවෙන් ආව වගේනෙ. උඹලත් අතීතයෙ සිංහල, බෞද්ධ. දැං ඔහොම ආගම වෙනස් වුනේ බයට, කොන්ද නැති පරපුරක සාමාජිකයෙක් ඒකාලෙ හිටි නිසයි!!!!
කක්කුස්සි හරි බෙදල අසරණ මිනිස්සු බිලිබා ගන්නෙ ඔය මිත්‍යා ක්‍රිස්තියානි අාගම තමයි බොල. කිසිම හැඟීමකින් නෙවෙයි සල්ලි බෙදල තමයි මිනිස්සු ගරා ගන්නෙ. ලැජ්ජ නැති හිඟාකන අාගම තමයි තොපේ ේාගම.
ඔබලා දන්නවද????? අන්තර් ජාලයට ගිහිල්ලා බලන්න මෙහි ඇත්ත නැත්ත…!!
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව කියන ප්‍රදේශයේ “”” සෙම්බුවත්ත”””” කියල වැවක් තියෙනවා……
මුස්ලිම් අය ප්‍රචාරයක් ගෙනයනවා මේ සෙම්බුවත්ත කියන තැන තමයි ඒ අයගේ “අල්ලා” දෙවියෝ නාල තියන තැන තියෙන්නේ කියල..! ඔතන වතුර ටැංකියක් හදල අර වැවෙන් වතුර උඩට පොම්ප කරල ටැංකිය පුරවල තියෙනව…! ඒ වටේට නවාතැනට හොටල් හදලා තියෙනව… දවසකට 2000 විතර සෙනඟ එනවා එතැනින් නාන්නම කියල..!!
විදේශිකයකුට රු2000 ගන්නවා ඇතුලුවීමට… හොද්ද හොඳට බොරයි…!!!
පිටරට මුස්ලිම් පවුල් පිටින් එනවා එතැන වන්ඳනා කරන්න…! වැඩිපුරම පකිස්තාන මුස්ලිම් අය ඇවිල්ලා ඔක්කොමලම එකම බක්කියෙ බැහැල ගෑණු ළමයි… පිරිමි ළමයි… අම්මල තාත්තල එකට නානවා…! ලැජ්ජයි දකින්නත් හේතුව තෙත රෙද්දට “විලිය” හොඳට පේනවා…!!!
මේ තමයි ලංකාවේ ආරම්භ වුන පලමු තැන…! දැන් ඒ අක්කර ගානක තේවත්තම ඒක ප්‍රචාරය කරන මුස්ලිම් මිනිහ සල්ලි වලටම අරගෙන…!
මෙහි ප්‍රධාන සැඟවුන කෙනා තමයි විල්පත්තුව විනාශ කරල ඒ කපන ගස් කොළඹට පටවල එ් විනාශ කරපු තැන්වල මුස්ලිම් ජනාවාස හදල දෙන මුස්ලිම් පන්ති තියනවා කියන මුවාවෙන් මුස්ලිම් පල්ලි හදලා දෙන කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා..!
තේවතුවල වැඩකරන අපටවත් අඟලක්වත් ගන්න බැරි එක…. කොහොමද ඒ අයට පුලුවන් උනේ?
අැයිබං මේ තක්කඩි පිසාචයාට මහතා කියන්නෙ. අාත්මාර්ථකාමී ෞැත්ත.
okama namai da mihindu hamuruvo vadiyama uneth ????
Mihindu haamuduruwo wadinakota lankaawe tibuneth buddha aagama geri hambayo. uba danne nati deewal kathaa nokara idapan.
ane mechchara baya mokatada?
එදා මාලදිවයිනට සිදු වූ දෙයම අද නව ව්‍යවස්ථාවෙන් ලංකාවට ද සිදු කිරීමට යි මේ වෑයම
අපි මේ නව ව්‍යවස්ථාව සටන් කර හෝ පරාජය කල යුතුයි
ලෝමෆානු තඹ පත්තිරු හෙළිකරන මාලදිවයිනේ බෞද්ධ සංහාරය
http://www.divaina.com/2012/11/28/badada01.html
Motherland is your past. It is your present. If you want to have future, never part with from Motherland!
එදා ජේ.ආර් ගෙ ව්‍යවස්ථාවටත් ඔය වගේ කතා කිව්වා එහෙම කියපු එවුන්ට අද ජේ.ආර් ගෙ ව්‍යවස්තාව හොඳයි.
Jay නුබට අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් වෙයන්
සින්හල අපිට නොවෙයී , එකෙක් නෑර ආපු තැන්වලට තැන්වලට යවනවා
aanduwe support eka nethi weyi kiyala aaeyi ochchara baya?
කාලකන්නි රට විනාස කරනවා. ඉස්සර එක්කෙනත් වග ඕනේ. විල්පත්තු දුන්න,හලාල්, ෂරිය විශ්ව විද්‍යාල, තව කොච්චර දේවල් දුන්නද? රට ඉවරයි, ඉන්න සිංහලය රට දාල යන්න පටන් අරන්, හම්බයෝ යන්නේ නෑ.
දැක්කම හිරිකිතයි මුහුණේ රැවුලු කැත
පැත්තම ගඳ ගසයි ගෙරි මස් පිළුණු කත
බොක්කම නරි ගුලයි වනචර කපටි සිත
මක්කම අපායට මිස වෙනතකට නැත