නොරොච්චෝල බලාගාරය ඇණහිටී..
October 15, 2016 at 12:40 pm | lanka C news
නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම බලාගාරය අක්රිය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
විදුලි සම්ප්රෙෂ්ණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මත මෙසේ බලාගාරය අක්රිය වී ඇති බවද මණ්ඩලය සදහන් කරයි.
පද්ධතිය පැය කිහිපයකින් යථා තත්වයට පත් කරන බවද මණ්ඩලය වැඩිදුරටත් පවසයි.