අලුත් ව්‍යවස්තාව එපා..වහා අකුලාගනු.. – අමරපුර නිකායත් විරුද්දයි.. මහනාහිමිගේ නිවේදනය මෙන්න..
October 31, 2017 at 8:40 am | lanka C news
කිසිසේත්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට උවමනා තැති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පවසති.
නිවේදනයක් නිකුත් කරමින් එම නිකාය සදහන් කරන්නේ පවතින ව්‍යවස්ථාවට සංශෝධය ගෙන ඒමට විරුද්ද නොවන බවයි.
එම නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ අත්සනින් යුතු මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ වෙයි.
එම නිකායේ මහා සංඝ සභාවේ සභාපති, වැඩබලන ලේකකාධිකාරී හිමිවරුන්ද මෙම නිවේදනයට අත්සන් තබා ඇත.
WELL SAID MAHA SANGHA….PLEASE SAVE OUR MOTHERLAND!
ජාතියේ මුර දේවතාවුන් වන ඔබට අපගේ නමස්කාරය
බහුතර ශ්‍රී ලාංකික ජනතාව ඉල්ලනේ එකම එක සංශෝදනයයි. ඒ මේ රටට හෙනයක් වුනු අපේ පිටට බලෙන් පටවපු JR ගේ අත පය බැදලා, බලහත්කාරයෙන් අත්සන් කරගත් 13වෙනි සංශෝදනය ඉවත් කරන්න. මේ රටට හෙනයක් වුනේ, මේ රට කාබාසීනියා කරන්නේ, ආගම් බේද, වර්ග බේද වැඩි කරන,හොරු වැඩි වැඩියෙන් බිහිකරන, පරිපාලන කටයුතු බිදුවට බස්සපු මෙම සංශෝදනයෙන් රටට අත්වුණු සෙත මොකක්ද. මේකෙන් කාටද සෙතක් වුනේ? උතුරේ ජනතාවට, මුස්ලිම් ජනතාවට, දකුණේ ජනතාවට මෙයින් වුනු සෙතේ මොකක්ද? මේ ගැන සිතාබලා මෙය ඉවත් කිරීම අප රටට වඩා ප්රතිපලදායක විය හැකි බව අපගේ හැගීමයි
haa.oyaa.kiyanawanam akulaa gannam.
උඹ මොන මුඩුක්කුවෙ ගෑනියෙක්ද බං?
කොයි රටේද ගෑනියෙ ගරුතර මහා සංගයාට ඔයා, මෙයා කියල
ආමන්ත්රනය කරන්නෙ?
ජාතියේ මුර දේවතාවුන් වන ඔබට අපගේ නමස්කාරය!