ෆිට්නස් නැති ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් පිලෙන් එලියට..

November 3, 2017 at 6:48 pm | lanka C news
ෆිට්නස් නැති ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් පිලෙන් එලියට..

ඉදිරියේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට අනුමැතිය දීම සදහා සියළුම ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනිවාර්ය කිරීමට ක‍්‍රීඩා ඇමතිවරයා තීරණය කර ඇත.

ඒ අනුව අනුමැතිය සදහා ඉදිරිපත් කරන ක‍්‍රීඩක නම් ලයිස්තුව සමග ශාරීරික යෝග්‍යතා සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

ශාරීරික යෝග්‍යතාවය නැති කිසිදු ක‍්‍රීඩකයෙකුට ඒ අනුව ඉදිරියේදී තරග කිරීට ඉඩ නොලැබෙනු ඇත.

මේ අනුව එළැඹෙන ඉන්දීය තරගාවලිය සදහාද මෙම ක‍්‍රමය අනුගමනය කිරීමට නියමිතය.

83 views

4 Comments to “ෆිට්නස් නැති ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් පිලෙන් එලියට..”

  1. Vajira says:

    Niyamai…But this needs to be fully implemented. No exceptions…
    If not this will be just another joke that we had seen.

  2. සාතන් says:

    එතකොට පිට්නස් නැති ඇමතිවරු?

  3. Samarasekara says:

    Ethakota bookipaala ? Ekaa innakan match dinanawa boru. Pakistan test series eka yantan dinneth fix karala wirodaya yatapath karaganna. Danno danithi ! 2001 hari 2003 hari mu innakota api kenya wata loss wuneth muge match fixing waida nisa.

  4. asaranaya says:

    මේක දයසිරියගෙ බජව් දාන කාමරේ,
    සොමියට වරෙන් පුතා, රින්ඟමු ගහාට බෙනේ,
    බඩ වැඩි ගිරව් අනේ- පැනැලා ගොසින් බෙනේ.

Main News