දස දෙනෙක් තෙල්ගමු ඔයේ සැඩපහරකට හසුවී අතුරුදහන්…
November 4, 2017 at 3:50 pm | lanka C news
අද පස්වරුවේ ලග්ගල තෙල්ගමු ඔයේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී ඇතුරුදවන්ව ඇතැයි පොලීසිය පවසයි.
සැඩ පහරකට හසුව මෙසේ ගසාගෙන ගොස් ඇති පිරිස දස දෙනෙක් බවද පොලීසිය කියයි.
අතුරුදහන්වූවන් සෙවීම සදහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත.