ඉන්ධන අර්බුදය දරුණු වේ.. පිරවුම්හල්වලින් නිකුත් කිරීම සීමා කෙරේ..
November 4, 2017 at 4:40 pm | lanka C news
මේ වන විටත් රට පුරා බොහෝ ප්රදේශයන්හි ඉන්ධන හල් ආසන්නයේ දිගු පෝලිම් දක්නට ලැබේ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් අවසන්ව ඇති අතර බොහෝමයක පෙට්රල් නිකුත් කිරීම සාමා කර ඇත.
බයික්, තී්රවීල්, මොටර් රථ ආදියට සීමා සහිතව පෙට්රල් නිකුත් කරමින් ඇත.
කෙසේ වෙතත් ඇමති අර්ජුන රණතුංග මහතා පවසන්නේ තෙල් සංස්ථාව සතුව ඇති තරම් පෙට්රල් තොග ඇති නිසා ජනතාව අනියත බියක් ඇති කර ගත නොයුතු බවයි.
warthamaana aanduwe kathaanaayaka karuwala jayasooriya oya thel tanki tika indiyawata
dunne
den kelawagena janathhgaawata kebara kelinawa,
thope hath muthu paramaparaawtama hena gahanta oone,
kaalakanni sakkili parayo ratama winaasa kalaa,
Cipetco එකත් තව ඉන්ඩියන් කාරයට දුන්නනම් තව කොහොම හිටීද. අපිව අල්ලෙ නටවයි. මේ වගේ ගොන් හරක් පාලකයො ඉන්න රටක්.
රටක ස්වරීබාවයක අගයක් නපුංසක පරගැතියන්ට නොතෙරේ