Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

May 1, 2020 at 10:40 am | lanka C news
Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 665 දක්වා ඉහළ යයි.

වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර සෙසු පිරිස 06 දෙනෙක් සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින්ය. නාරාහේන්පිටල දාබරේ මාවතේ රෝගියාගේ ආශ‍්‍රීතයෙක්ද වෙයි.

එමෙන්ම මෙම කාලය ඇතුළතදී පුද්ගලයන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ඒ අනුව සුව වූ ප‍්‍රමාණය 155 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.

74 views

4 Comments to “Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..”

  1. Please combine Traditional Local Medicine system with western

    RESULT IS

    100 PLUS PER DAY…………..

    • පෙති මාෆියා says:

      එතකොට සුදු ඈත්තෝ හදන වැක්සීන් එක බෙල්ලේ එල්ල ගන්නද? ඕඩර්ස් බිලියන 8ක් තියෙනවා.

      • කැඳ නිමල් says:

        අපේ ලොකු සර්ගේ කැඳ සහ දුම් ප්‍රතිකර්ම ක්‍රමය අපි සාර්ථකව අත්හදා බැලුව. ඔය පෙති වගේ අතුරු අබාද නැහැ. ආණ්ඩුවේ ඇමතිලා බලන් ඉන්නේ ඔය පෙති ගෙන්නලා එකෙනුත් කියක් හරි ගහගෙන කන්න. දනන්වනේ ඉතින් අපේ කාර්ය සාටක බලකා ගැන.

  2. පෙරේරා says:

    සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය කියන්නේ රාජිතගේ අතේ තියන රාගම හෙඩ් ගයිනා පිටිපස්සේ ඉදන් දක්කන (රාගම හෙඩ් ගයිනා ගේ ගැනිත් දොස්තර සංගමයක නිළ දරන කෙනෙක් .ඉස්සර ආණ්ඩුවේ රාජිත ගේ ගැනිගේ පර්සනල් බේස්ට් ෆීට්එක) රට කන සංගමේ

    ඉස්සර ගමේ වින්නඹු අම්මා කරපු වැඩේ අද ටයි පටි දාගෙන ග්යනකොලොගිස්ට් කියලා එකෙක් කරනවා . මාස 9ට චැනල් 25 ක් විතර 2500/- ගානේ අරන් අන්තිමට නිකරුණේ සීසර් කරලත් දානවා . සීසර් කරාම ආණ්ඩුවෙන් වෙනම ලොකු ගානක් ගෙවනවා . ප්‍රයිවට් නම් ලක්ෂ ගාණක් ගන්නවා .

    මුල් මාස 5 හේම ගිය ගමන් කියන්නේ ” බලන්නේ යටින් ගලවන්න කියලා “. රාගම හෙඩ් ගයිනා වැඩේට ෆේමස් .