14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..

June 8, 2021 at 2:10 pm | lanka C news
14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..

එළැඹෙන 14 වනදා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් යයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට පවත්නා සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ කිහිපයක් ම පෙන්වා දී ඇත්තේ පවතින සංචරණ සීමා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත් ජනතාවගේ සංචරණය සීමා වීමක් සැලකිය යුතු මට්ටමකට සිදු වී නැති බවත්ය.

ඒ හේතුවෙන් වසංගතය පාලනය වන තෙක් ඇදිරි නීතිය පැනවීමක් සිදු කල යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.

41,983 views

22 Comments to “14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..”

  1. janatha says:

    ලොකුගේ අනුමැතිය ලැබුනද සර්?

  2. kawinda says:

    rata gena hithanawa nam janathaawa gena hithanawa nam CERFEW daala rata dina 24kwath wahanna.

  3. ජිමි බේබි says:

    කෝ මට මොකද උනේ !
    දන්නේ නැති නිසයි අහන්නේ.
    ඩිජිටල් කියන්නේ මොකක්ද? ඵතකොට ඇනලොග් කියල ඵකකුත් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තා. ඒ මොකක්ද? කෝ මේ හරියත් දැන් පේන්න නෑ නේ. නැති නම් උගෙන් හරි අහන්න තිබිඛා.

  4. Sira says:

    අනිවා බරපතල වෙන්නේ නැහැ, Count එක අඩුවෙනවා ඒ වෙනකොට, මිනිස්සු දවසට 1000ක් මලත්, තව ටික දවසකින් කියයි අපි තමයි හොඳටම කලේ කියලත්. නාමල් ගොනා කියා කියා යන්නේ දැනටමත්.

Main News