ප‍්‍රබල භූමි කම්පාවක්.. 207ක් මරුට 1700ක් තුවාලයි..

November 13, 2017 at 8:00 am | lanka C news
ප‍්‍රබල භූමි කම්පාවක්.. 207ක් මරුට 1700ක් තුවාලයි..

අද අලුයම් කාලයේ ඉරාක හා ඉරාන දේශ සීමායේ ප‍්‍රබල භූමි කම්පාවක් ඇතිව තිබේ.

මෙමගින් පුද්ගලයින් 207ක් මිය ගොස් තවත් තවත් 1700 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යන්හි සදහන්ය. මෙම සංඛ්‍යාවන් තවත් ඉහල යා හැකි යයිද ඒවායේ දැක්වෙයි.

සිදුව ඇති භූමිකම්පාව රික්ටර් මාපාංකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුතු වූවකි.

46 views

One Comment to “ප‍්‍රබල භූමි කම්පාවක්.. 207ක් මරුට 1700ක් තුවාලයි..”

  1. Shan says:

    අල්ලා …. කෝ ඔයා…..

Main News