ජනාධිපති කීවේ ඇත්තයි.. CID, FICD, අල්ලස් කොමිසම මෙහෙයවෙන්නේ දේශපාලන උවමනා අනුවයි…

October 18, 2016 at 7:06 am | lanka C news
ජනාධිපති කීවේ ඇත්තයි.. CID, FICD, අල්ලස් කොමිසම මෙහෙයවෙන්නේ දේශපාලන උවමනා අනුවයි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන් මහතා පසුගියදා ප‍්‍රකාශ කල ආකාරයට දේශපාලන උවමනාවන් වෙනුවෙන් විවිධ පුද්ගලයින් පරික්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පවසයි.

වරදකරුවන්ට දඬුවම් දෙනවාට කිසිවෙක් විරුද්ද නැතත් එය ආයතන යොදා දේශපාලන පලිගැනීම් සිදු කිරීමට විරුද්ද බවද ඔහු කියා සිටියේ මහනුවර ශ‍්‍රි දලදා මාලිගාවේදී මාධ්‍ය අමතමිනි.

31 views
Main News