දිල්රුක්‍ෂි අස්වී පැය දෙක තුනයි.. රහස් දිවුරැම් ප‍්‍රකාශ අන්ර්ජාලයේ..

October 17, 2016 at 3:50 pm | lanka C news
දිල්රුක්‍ෂි අස්වී පැය දෙක තුනයි.. රහස් දිවුරැම් ප‍්‍රකාශ අන්ර්ජාලයේ..

අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් අද දින ඉල්ලා අස් වූ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් සහතික කරන ලද දිවුරැම් ප‍්‍රකාශයක් ආණ්ඩු හිතවාදී සමාජ ජාලා පිටුවල සංසරණය වෙමින් තිබේ.

මේ එම දිවුරුම් ප‍්‍රකාශයයි.

00010002

 

 

310 views

6 Comments to “දිල්රුක්‍ෂි අස්වී පැය දෙක තුනයි.. රහස් දිවුරැම් ප‍්‍රකාශ අන්ර්ජාලයේ..”

  1. මගේ රට says:

    මෙමෙ කරුණු පල නොකර වෙනමම artical එකක් ලිවීම සුදුසු යය සිතමි
    Dear Admin.. Dont Publish …for your information only…

    1. මෙහි සඳහන් නිල නිවාස ලබදීමම වරදකි…

    මෙහි Section 13 අනුව දිල්රුක්ෂිගේ සැමියා වන Mr. Deepal Wickramasinghe,No. 377/2, Thalawathugoda Rd, Hokandara South යන ලිපිනයේ තම ව්‍යුහ ඉංජිනේරුමය ( සිවිල් ඉංජිනේරු) ව්‍යාපාරය වන Deepal Wickramasinghe Associates පවත්වාගෙන යය්. මෙම ස්ථාන දෙක අතර දුර දලවශයෙන් කි. මී. 13 කි.
    https://www.google.lk/maps

    මේ අනුව Mr. Deepal Wickramasinghe ට අල්ලස් කාර්යාලයේ සිට කි. මී. 20 තුල නිවෙස් හිමික්රීත්වයක් නැතිද…..

    මෙහි Section 05 (ඒ ) සඳහන් පරිදි ” මා හෝ මාගේ කාලත්‍රයා හෝ මාගේ බල වයස් කාර දරුවකු හෝ කොළඹ නාගරික සීමාව තුල හෝ මගේ කාර්යාලයේ සිට කි. මී. 20 ක් දුර ප්‍රමාණය ඇතුලත පිහිටි නිවසක හිමිකරුවකු වීම ” මෙම නිවාස වෙන් කරනු ලැබීමට මා නුසුදුස්සකු නොවන බව මෙයන් ප්‍රකාශ කරමි… වගන්තිය උල්ලංඝනය කර ඇතදය් සොයා බැලීම කලයුතුය…

    2. Milroy Perera Deepal Wickramasinghe Partnership, නමින් 01, Perera Mawatha, Kotuwegoda, Rajagiriya ස්ථානයේ පවත්වාගෙනයන Milroy Perera & Deepal Wickramasinghe Associates ආයතනය මෙරට නිර්මාණ සේවා සපයන ප්රමුඛ පෙලේ ආයතනයක් වන අතර
    MILROY PERERA DEEPAL WICKRAMASINGHE Associates සුපසිද්ද කන්දලම ව්යාපෘතිය මුලාශ්ර : http://www.usgbc.org/Docs/Certified_Projects/Cert8.pdf

    මුලාශ්ර http://www.ird.gov.lk/en/Shared%20Documents/VAT_Inactive_List_as_at_31-03-2016.pdf පරිදි ටින් අංක 409048161 යටතේ වැට් බදු ගෙවීමෙන් නිදහස් කර ඇත…මෙය සිදුවුයේ කෙසේද…

    • ඇත්ත says:

      බලය ගන්න කෙටි මං තෝරන්න එපා. මෙදා බලය ගන්න ඕන ලංකාවේ ඉන්න කලු සුද්දො ටිකට ආයෙත් නැගිටින්න දෙන්නෙ නැති වෙන විදිහට. එහෙම නැතිව කළවම් මැල්ලුමක් හදල තව දුරටත් සුද්දට රට විකුණන්න අපි සූදානම් නෑ…
      පුළුවන් නම් මෛත්‍රීට කියන්න මේ ඊනියා ජාතික ආණ්ඩුව විසුරැවල රAනිල්ට තනිවම ආණ්ඩුව හදන්න කියලා..

  2. prabath says:

    ව්‍යාපාරයක් පවත්වාගෙනයන ස්ථානයක් නිවසක් ලෙස සැලකෙන්නේ නැත. සමියාසතු නිවාස කුලියට දී තිබුනේනම් වරදකි. කෙසේවෙතත් මෙය ලංකාවේ දේශපාලනයේ පහත් ස්වභාවය පෙන්වූ තවත් එක අවස්ථාවක් පමණි.

    • පැනමා චම්පික says:

      බොහොමයක් නීතිඥ , මිනින්දෝරු,, වෛද්‍ය, ටියුෂන් ගුරු හා ගෘහනිර්මාණ ශිල්පීන් තම කාර්යාල පවත්වාගෙන යන්නේ නිවෙස් වලය එතකොට ඒවා ව්‍යාපාරික ස්ථානද?

      ව්‍යාපාරික ස්ථානයක් වන්නේ අදාළ ප්‍රදේශයේ පරිපාලන ආයතයේ (නගර සභා ප්‍රාදේශීය සභා) වල නියමාකාරයෙන් ලියාපදිංචිවී වරිපනම් බදු/ජල බිල්/විදුලි බිල් එම පංතියෙන් ගෙවා ඇත්නම් පමණි.

  3. sam says:

    Dilrukshi Wickeremasinghe owns a beautiful house in thalawathugoda amidst a lovely paddy field.

  4. sidu says:

    ශ්‍රිලාංකිකයෙනි රනිල් හොරාගෙන් බේරෙන්න මොන්ටිසෝරියේ සිට සිංහල සහ ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගන්න
    නීතියේ තාක්ෂණික වචන වල මාටියා ගැසීම – රනිල් ඔහුගේ බිරිඳගේ හොඳම ලෙස්බියන්-බයිසේක්ෂුවල් යාළුවට ‘නොසුදුස්සකු නොවීම’ කියලා මේ දිවුරුම් පෙත්සමෙන් දිල්රුක්ෂි වික්‍රමසිංහට රජයට අයිති නිවසක් නිකන්ම දුන්නේ ‘එහි නියම තේරුම අනුව’ ඇය මේ සියල්ලටම ‘සුද්දුස්සකු වෙන’ බැවිනි.
    ශ්‍රී ලංකාවේ ලක්ෂ 220 ක් බෝහෝ ජනයාට මේ දිව්රුම් පෙත්සමේ නියම සිංහල නොතේරේ.
    1. රජයේ නිවසේ රස්සාවෙන් අස් වුනත් අස් කෙරුවත්, අවුරුදු ගානක් රට හිටියත්, පෙන්ෂන් ගියත් පදිංචි වීම, ගෙදරට වෙන එවුන් යහළු යෙහෙලියන් ගෙන්වා ගැනීමේ හැකියාව
    2. රජයේ ගෙදර වෙන එවුන්ට පැවරීමේ හැකියාව
    3. හොර මිනිහා හෝ පරණ මිනිහා හෝ යහළු යෙහෙළියන් කිලෝමීටර් 20 ක් කිට්ටුව පදිංචි වී සිටියට ප්‍රශ්නයක් නොවීම
    4. මාස තුනකට වඩා කුලී නොගෙවා සිටීමේ හැකියාව
    5. ඩෙංගු වලට පවා රජයේ නිලධාරීන් ගෙවල් පරික්ෂා කිරීමේදී බේරී සිටීමේ හැකියාව සහ ඩෙංගු බෝ කිරීමේ හැකියාව ඇති බව, ගේ අවට අපිරිසිඳුව තබා ගැනීමේ හැකියාව
    https://www.facebook.com/BondFraud/photos/a.1456980637940021.1073741827.1456945524610199/1605465889758161/?type=3&theater

Main News