මඤ්ඤං අයවැයෙන් ව්‍යාපාරිකයන් හොල්මං වී මුදල් සගවති.. ආයෝජන අකුලති.. එදා වේල හොයාගන්න ආර්ථික මර්මස්ථාන වෙන්දේසියේ..
November 27, 2017 at 12:00 pm | lanka C news
වත්මන් රජය ඔවුන්ට බලයට එන්නට උදව්කල දෙමල ඩයස්පෝරාව ඇතුලු අනෙකුත් බාහිර බලවේගවල අවශ්‍යතා ඉටුකරමින් සිටිනවා විනා ඔවුන්ට රට පාලනය කිරීමට කිසිදු සැලැස්මක් නැති බවත් වර්තමානයේ රට මුහුන පා සිටින විශාල ආර්ථික අර්බූදයට හේතුව ඔවුන් විසින් දිගින් දිගටම ගත් වැරදි තීරණ බවත් ආචාර්ය නාලක ගොඩහේවා ලන්ඩනයේ පැවති ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සම්මන්ත්‍රණයක් අමතමින් පැවසීය.
‘ඔවුන් බලයට පැමිනි විගසම ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති සියලූම විශාල හා මධ්‍යම පරිමාන ව්‍යාපෘති නතරකලා. පෝර්ට් සිටි හොද උදාහරණයක්. අධීවේගී මාර්ගවල වැඩ නතර කලා. ආර්ථික කලමනාකරණය පිලිබඳ අබමල් රේනුවකවත් අවබෝධයක් තිබුනා නම් ඔවුන් දැන සිටිය යුතුව තුබුනා මේ තීරණය රටේ ආර්තිකයේ මුදල් සංසරණය අඩාල වීමට හේතුවන බව. ඒ ව්‍යාපෘති හරහා එදා ජනතාවට, ගමට මුදල් ගලා ගියා. ඒ මුදල් කොටසක් යලි ආර්ථිකය තුල ආයෝජනය උනා. එක් මෝඩ තීරණයකින් ඒ සියල්ල ඔවුන් අඩාල කර දැම්මා.
ඊලගට විකාර අයවැයක් ගෙනවිත් ව්‍යාපාරිකයන් අන්දමන්ද කලා. රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි වටහා ගන්නට බැරුව ව්‍යාපාරිකයින් මුදල් සගවා ගත්තා. ආයෝජන පස්සට කල්දැම්මා. මෙයත් ජනතාවගේ පසුම්බියට බලපෑවා. රැකියා අවස්තා අඩුවුනා. රටේ ආර්ථික සංවර්ධනය මන්දගාමී උනා.
මීට අමතරව මුල්‍ය අපරාද විමර්ශන අංශය, අල්ලස් කොමිසම ආදිය දඩයම් මන්දිර බවට පත්කරගත්තා. දේශපාලන ප්‍රතිවාදීන් පමනක් නොව දහස් ගනන් රාජ්‍ය නිලදාරීන්ද මේ දඩයම් මන්දිර වලට ගෙනගොස් ප්‍රශ්න කිරීම නිසා රාජ්‍ය නිලදාරීන් අසීමාන්තික ලෙස බියට පත්වුනා. රාජකාරී තීරණ ගෙන අනාගතයේ යම් දිනක FCID යනවාට වඩා විශ්‍රාම් යන තුරු වැඩ නොකර ඇග බේරාගෙන සිටිය යුතුයි කියන මානසිකත්වයක් ඇතිවූ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අද අකර්මන්‍ය වෙලා.
රටේ ආර්ථික සංවර්දන වේගය අඩාල වීම නිසා ඉහල යන වියදම් පියවාගන්නට රජය මිනිසුන්ගෙන් අයකරන බදු ඉහල දමන්නට වෙලා. 2018 වන විට 2014 ට සාපේක්ෂව මේ රටේ ජනතාව දෙගුනයක් බදු ගෙවීමට වන බව අයවැය ලේඛනයෙන් පේනවා.
වියදම් කලමනාකරණය කරගන්නට බැරුව සිටින වත්මන් රජය බදු හැරුන විට ආදායම් උපයන්නට දන්නා එකම ක්‍රමය රාජ්‍ය දේපල විකීනීමයි. ඉතින් ඔවුන් ඉස්සර බංකොලොත් වලව් කාරයෝ වගේ අද දවස ජීවත් වෙන්නට රටේ ආර්ථික මර්මස්තාන විකුනනවා. අනාගත පරපුරට අයිති දේපල විකුනමින් එදා වේල හොයාගන්නවා’ යැයි ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් පැවසීය.
– චාමින්ද කරුනාරත්න
Do you think that you are Economist? Please, go and educate the ABC of Economic from the Professor. Saman Dissanayake of Colombo University.
Please correct your English.
Ruwan,
He may not be a Economist as per your perception or interpretation. That’s fine and that shows your education level.
But simply are you agree about the current economic policies or economic status about current government?
First learn English before you write in English. Then you’ll realize that you are getting back the same question that you asked from Mr. Godahewa…
The peson who comment as Ruwan is a mental patient in SSR . Hence do not bother about him.
Common Rowan….
Your comment was to whitewash the dirty patches created by your Yahapalana goons.
So don’t maintain silence keep on answering if you are comfortable with the government.
මඤ්ඤං රුවන්?
This is the truth. Ruwan, please learn from Dr. Nalaka.
Very good point since these people are assuming that they knew everything about the economic. We should consult and publish the comments of the educated people rather than from these IDIOTs.
What nawala G says perfectly right. The problem is yahapalanaya don’t understand local economy and they live in USA and provide solutions according to the books which are outdated by 20 years
A very good analysis, Thanks you sir.
nj
Very well said sir.
nj
Dear Sir. Godahewa, great speech our country need personal like you to bring back our mother land up. Hora Yama Palanaya already ruin the county.
Economics is a failed subject. That is why countries where so called grate economists are living faced big problems in recent past. Only thing needed is logical analysis of the factors around us and should not be a bookworm type educated person without practical approach.
ගොඩ හේවා මහත්තය, අපි දන්නගෙන් එකෙකුට පිස්සු.
ආර්තික මර්මස්තාන ගැන මොඩල් මෝස්තර ඩිප්ලෝමා (ලංඩන්. ලන්ඩන් වලින් සල්ලි වලට ගත්ත එකක්) එක පේපර් එකක වත් නෑ.මම ඩිප්ලොමා දහයක් ගන්නම් ගෙදර ඉඳල. සල්ලි ඉතර්යි ඕනැ.
එතකොට සීමා (CIMA) කාරය දැනගන්න ඕනැ සීමාවක් නැතුව හොරකම් කරන්න.
ලංකාවෙ රාජ්‍ය මූල්‍ය, ආර්තික සංවර්ධනය බදු ක්‍රම වගෙ දේවල් ගැන ඉගෙන ගෙන වැඩක් තියනවද? පාස්කරේ කියනදෙයක් ඔව් ඔව් කියල පිළිගන්නව මිසක්.
එස්.එස්.සී නැති වුණාට මොකද හෙට අනිද්දා ආචාර්යය පට්ටම් මග රෙඩි.
රට? පුහ්! මගෙ නෝන පළාත් සභාවට ඉල්ලනව.ආන් බේබි මගෙ ප්‍රයිවේට් සෙකට්‍රි. ඊ ළඟ මංත්‍රී.
ඔය මදිද?
Ow ow kotas weladapolen ekadikarayak pawathwagena yamin salli hoyapu eka nathara unama oya wage Maru kiyawenawada. Rate mudal sansaranaya with yuthe nithyanjkula.mudal. ehema nathiwa lakshe wadeta lakssha 20 rajayen labagena henchainta dila. Rate mulu janthwama e Naya gewanna eka neme mahathyo. Anith eka rjapakshala gatha samahara Naya Wala gewim.payan ganne Dan. Ewayen ogollo hodata hamba Kara. Dan mulu ratama e oaw gewanawa
මේකට මොකට ආචාර්ය කියනවද මන්දා කිව්වොත් කියන්නෙ ගොන් කතාවක් ඇස් ඇරලා බලපන් කරගෙන ගියපු ව්‍යාපෘති ලස්සනට කරගෙන යන්නෙ හැබැයි මුන්ගෙ කාලෙ වගේ කරනවට වඩා පෙන්නන්නෙ නැ ව්‍යාපෘති වලින් මුගෙ හාමුලා ටිකට හොරා කන්න නැති නිසා ගොන් ආචාරියාට දැන් දුක ඇති.
AJ sereppu sup Bonawa wage…
Nodakin kalakanniyo…
Monawada bola thoge anduwen karalathiyenne….
Pissu puuuusek wenna epa Bola..