ප‍්‍රභාකරන් මහත්තයා තමයි.. කැප්පෙටිපොලත් මහත්තයා… ඇයි අවුල්ද..- එජාප මන්ත‍්‍රි ප‍්‍රසිද්ධියේ අසයි..

December 1, 2017 at 10:00 am | lanka C news
ප‍්‍රභාකරන් මහත්තයා තමයි.. කැප්පෙටිපොලත් මහත්තයා… ඇයි අවුල්ද..- එජාප මන්ත‍්‍රි ප‍්‍රසිද්ධියේ අසයි..

‘ප‍්‍රභාකරන් මහත්තයාගෙ සැමරුම කියන එකයි කැප්පෙටිපොලගෙ සැමරුම කියන එකයි දෙකක්’ යයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

වැඩසටහනට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකරගෙන් එම ප‍්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල විය.

‘අපි කවුරුත් මහත්තරු තමයි. මහත්තය කිවුවම මොකද වෙන්නෙ. ඒක තමයි කියන්නේ ගොත‍්‍රිකයො කියල’ යයිද නැවතත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

32 views

13 Comments to “ප‍්‍රභාකරන් මහත්තයා තමයි.. කැප්පෙටිපොලත් මහත්තයා… ඇයි අවුල්ද..- එජාප මන්ත‍්‍රි ප‍්‍රසිද්ධියේ අසයි..”

  1. shantha kuru says:

    balamu mahaththayo chandedi

    • Amda says:

      Bugger is sitting on his remaining brain … pathetic

      • සුදා says:

        ගම්පහ මිනිසුන්ට නම් ඇත්තටම මොලයක් නෑ පාරිලේම්න්තුවට යවන්නේම අන්තම චරිත අර කොටි දොස්තරයා ,දැන් උගේ මෝඩ පුතා ,පබා ,අර කානු කටා චතුර ,මර්වියා ,ජෝනා ,අජිත් මානන්ප්පෙරුම, මෝඩ නළුවා ගොන්ජා මුන් ඔක්කොම මැටි හරක් එහෙමත් නැත්තනම් රටට ජාතියට ආදරයක් නැති ද්‍රෝහියෝ

  2. ගජය says:

    පහත් පවුල්වල ඉපදිලා මොනවහරි ඉගෙනගෙන යම් තැනකට ආපු සමහරුන්ට ඕනා බලය සහ තවතවත් මුදල් උන්ගේ පහත ජන්මය නිසා ඇතිවුණු මානසික හීනමානය නිසා උන්ට ඕනා එක වසා ගන්න බලය සහ අසීමාන්තික සම්පත් .අන්න ඒ කාරණය ඉෂ්ට කරගන්න තමා සමහරු දේශපාලනයට එන්නේ ඒ කාරණය ඉෂ්ට කරගන්න උන් රට පාවලා දීමට සුදානම් ඒ කාරණය ඉෂ්ටකරගන්න උන් ඕනෑම පහත් වැඩක් කරන්න සුදානම් .අන්න එහම උන්ට තමා ගෝත්‍රිකයෝ කියන්නේ .උනාට සල්ලි පිටරට සංචාර බෙන්ස් වාහන විශාල මාලිගා වගේ ගෙවල් අලුත් දේවල් ලොකු දේවල් .උන්ට කවුරුහරි ප්‍රසිද්ද කෙනෙක් අතට අත දීමත් ලොකු දෙයක් .
    අන්න එහෙම කොටසක් තමා අද රට පාලනය කරන්නේ අපේ සිංහල බුරුවො අන්න ඒවගේ එවුන් ටිකකට තමා බලය අරගෙන දුන්නේ

  3. Kosala says:

    I kindly request all Sinhalese voters in Gampaha district NOT to vote Ajith Manamperuma in future elections because he will be getting all his votes from Prabakaran mahathaya.People like Ajith should be sent home soon, where they come to power from sinhalese votes and support and give respect to terrorist leaders like Prabakaran who killed massive number of innocent sinhalese people..Your an ashame to the sinhalese people in your district Ajith Manaperuma

  4. SUNIMAL says:

    මේ වගේ මෝඩයන්වත් චන්දය දී මැතිසබයට ගන්න බුරුවොත් අපේ රටේ ඉන්නවානේ

  5. ව්දිය බණ්ඩාර says:

    මුගෙ මව හරි විකුනා උගේ පක්සෙට කඩේ යනවා මෙහෙමත් පර සිංහලයෝ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් සිටිය යුතුද නැත්නම් කැතිගා දමා යුතුද?

  6. Free says:

    වරත්තු බල්ලන් හා නිදා ගත් අජිත් මාන්නප්පෙරුම වැන්නන් දැන් නැගිට ඇත්තේ වරත්තු බලු ලේ බිව් මැක්කන් සමගය​.මේකා දුටු විට සිනා පහල වන්නේය​.

  7. Marasingha says:

    Most foolish voters in Sri Lanka are from Gampaha district.

  8. vishnu says:

    ලංකාවෙන්ම එකතුකරලා ගම්පහට දාන්නෙම මේවගේ එවුන්
    එහෙ ඇත්තෙත් මේවගේ චන්ද දායකයො තමයි

  9. Upali says:

    මේ වාගෙ දේශද්‍රෝහී අමනයින් ගැන මොකට කොමෙන්ට්ස් දාමුද.

  10. Guy Peter says:

    WE DO NOT HAVE POLITICS WITH NATIONAL PROBLEM MR PRABAKARAN TAMIL HERO NO BODY CAN STOP THAT TAMIL PEOPLE WISH NO BODY CAN STOP THAT AT ANY COAST.WE LIKE FOR WAR IF THIS CRITICISM CONTINUE AGAINST TAMIL WITH THE SUPPORT OF INTERNATIONAL COMMUNITY.

Main News