ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..

October 19, 2016 at 12:00 pm | lanka C news
ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..

දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂෙප කර ඇති බවට වාර්තා පලවෙමින් තිබේ.

මේ දිනවල විදේස සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු පැමිණි පසු ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද සදහන්ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරන්නේ නම් තම ඉල්ලා අස්වීමේ තීරණය අත්හිටුවීමට සූදානම් බව දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය තම හිතවතුන්ට දන්වා ඇතැයිද මාධ්‍ය වාර්තවන්හි දැක්වෙයි.

11 views

14 Comments to “ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..”

  1. Podda says:

    my3 patta rawateemak kaley Dahamge case minissunta amathaka karawanna

    Ranil ta banna eka Acting parak
    huu

  2. nandasoma says:

    මේ දිනවල විදේස සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු පැමිණි පසු ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද සදහන්ය.//
    හික්ස්…ලොක්කගෙන් අහන්නැතිව පණ්ඩිතකම්කරල කෙලවගන්න බෑනෙ හිටං….

  3. ExUNPer says:

    As instructed by CBK ?…then my3 has no choice…poor boy!

Main News