ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..

October 19, 2016 at 12:00 pm | lanka C news
ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..

දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂෙප කර ඇති බවට වාර්තා පලවෙමින් තිබේ.

මේ දිනවල විදේස සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු පැමිණි පසු ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද සදහන්ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරන්නේ නම් තම ඉල්ලා අස්වීමේ තීරණය අත්හිටුවීමට සූදානම් බව දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය තම හිතවතුන්ට දන්වා ඇතැයිද මාධ්‍ය වාර්තවන්හි දැක්වෙයි.

17 views

14 Comments to “ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.. ජනපති ඉල්ලූවොත් දිල්රුක්‍ෂි යලි තනතුරේ..”

  1. nima says:

    very good , good challenge to president, will see will win

  2. gado says:

    දැන් බලාගෙන ගියාම ඉස්සෙල්ලා එබිලා බලන්න වෙලා තියෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ කාමරය

  3. jayalath says:

    //මේ දිනවල විදේස සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු පැමිණි පසු ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද සදහන්ය.//
    හික්ස්…ලොක්කගෙන් අහන්නැතිව පණ්ඩිතකම්කරල කෙලවගන්න බෑනෙ හිටං…..

  4. Chinthana says:

    Hoooo hooo siraa pacha wiya

  5. Ruwan says:

    Nari Nataka

  6. gadol says:

    දිල්රුක්ෂි වැටුප වැඩිවෙයි

    අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වර්තමානයේ කටයුතු කරන දිල්රුක්ෂි මහත්මියට පමණක් පෞද්ගලික වන සේ ඇයගේ වැටුප් වැඩිකිරිමට ය රනිල් මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

  7. Guru Silva says:

    ජනපතිත් හොරු සමග වාසේ :

    මේ අල්ලස් ගෑනිට –

    පර්පෙචුඅල් ට්‍රේෂරි වංචාව පෙන්නේ නැහැ

    මහා බැංකු බැඳුම්කර මගඩිය පෙන්නේ නැහැ

    අධිවේග මාර්ග ගසා කෑම පෙන්නේ නැහැ

    දුම්රිය දෙපාර්තමේන්තුවේ දූෂිත ඉන්දියානු මගඩි පෙන්නේ නැහැ (පැමිණිල්ල කලේ හිටපු අමාත්‍යංශ ලේඛම් ආචාර්ය ගුණරුවන්)

    දත් දොස්තරගේ මගඩි පෙන්නේ නැහැ (කොමිසම කැඳෙව්වාට එන්නේ නැහැ )

    වාහන රෙගු බදු වංචා පෙන්නේ නැහැ

    මුදල් ඇමති ස්වාධීන විඝනකාධිපතිව අමාත්‍යංශයට ගෙනල්ල සැර වැර කරලා බලපෑම් කොරනවා පෙන්නේ නැහැ.

    කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැතිව වරාය හා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඇත යට ගනු දෙනුවකින් ඉන්දියාවට පවරන එකම පෙන්නේ නැහැ.

    එහෙනම් මොකද යකෝ මේකිට පෙන්නේ…..?

    හිටං මේ ගෑනිව නලව නලව තියාගෙන ඉන්නේ ඇයි කියලා දැන් පේනවා

    මේ ගෑනිව පත් කරලා තියෙන්නේ කිසිම විනිවිද පෙනෙන සම්මුක පරීක්ෂණයක් තියා නෙවෙයි. අගමැතිගේ පවුලේ හිතවත් කමට.

    මේකද……..යහපාලානේ…?

    වෙනස සැපේ සැපයි අප්පා….!!!

  8. Hai hai,
    This Garments workers theory. SL President like Garments Owner not like the government Owner.
    Hai hai

  9. Sinhala Koluwa says:

    Dilrushi None…Mus raththalama illapan..

    • Sihala Yaka - සිහල යකා says:

      දැන් ඉතින් මෙයාගෙ ඇඳුම් වලට යන වියදමත් ඉතුරුයි.

  10. Ranja says:

    යහපාලනේ තියන විනිවිද භාවය නිසා එතුමිය ඉල්ලා අස්වූ බව කියකිය පුරසාරම් දෙඩූ ටොයියනි, මෙතුමිය නැවත ආවොත් ඔබට හැංගෙන්න තැන් හොයන්න වෙයි. එනිසා මේසතිය නිශ්ශබ්ද සතියක් ලෙස සිතා ඩේටා නාස්ති නොකර තමාට වැඩදායි යමකට යොමු කර ගන්න

Main News