ශ්රීලනිපය ලකුණු ගණනාවකින් තරග කරනවා.. අපිට 95%යි.. මහින්දට 5%යි.. අපට දැවැත්න ජයක්.. මහින්දට හූ හූ..
December 11, 2017 at 6:24 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පාර්ශවය ලකුණු කිහිපයක් යටතේ තරග කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා සදහන් කරන්නේ අත, බුලත් කොලය හා තවත් ලකුණු කිහිපයකින් තරග කරන්නට මේ වන විට තීරණය කර ඇති බවයි.
කොළඹ, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව හා තවත් දිස්ත්‍රික්ක කිහිපයක් අත ලකුණින් තවත් දිස්ත්‍රික්ක කිහිපයක් බුලත් කොළයෙන් ද තරග කරන්නේ යයි මහ ලේකම්වරයා සදහන් කරයි.
එසේම තවත් පළාත් පාලන ආයතන කිහිපයකට සුළු පක්ෂ සමග එක්ව සුදුසු ලකුණකින් තරග කරන ඔහු පවසයි.
ඒකාබද්ද විපක්ෂයට ලබා ගත හැක්කේ ශ්‍රීලනිප ඡන්දවලින් 5%ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් එන මැතිවණයේදී ශ්රීලනිපය සියල්ලන් පරදා දැවැන්ත ජයත් ලබන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
will happen other way, JO 95% SLFP 5%
ගංජා ඩොස් එක අරගෙන වැඩි වගේ..
Ganja mal ghala, pani gala I
හරි හරි ඒවා පස්සේ බැරියැ..
කමීසේ බොත්තං ටික දාලා දත් ටික මැද ගනිං.
ඡන්දයක් පවත්වනවා නම්, මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම තනිවම අත ලකුණින් තරඟ කරන්නේ නත. ඒ, තම සැබෑ ශක්තිය එවිට හෙළි වන නිසයි. කොළඹ, ගම්පහ, තබා, මෛත්‍රීපාල සිරිසේන, පොළොන්නරුවේ වත් තනියම තරඟ කරන්නේ නැත. ඒ ගොවි පුතා ට උත්තර දීමට රජරට ගොවියන් සැදී පැහැදී බලා සිටින බව දන්නා නිසා වෙනි. ඒකාබද්ධ විපක්ෂය සමග හවුල් වෙන්න බැරිනම්, ශ්රීලනිපය වෙනත් පක්ෂ සමග හවුල් වී තරඟ කිරීමට යොමුවනවා ඇත. එය දෙමළ, මුස්ලිම් පක්ෂවලට වාසි තැන් වල දී එම පක්ෂ සමග ත්, අනෙකුත් තැන් වල දී එජාපය සමගත් හවුල් වී තරඟ කරනවා ඇත. මේ ආකාරය ට, පක්ෂය අලියා ට ම සින්න වෙන්න අරින නායකයකු තවදුරටත් පක්ෂ නායකයා වශයෙන් තබා ගන්නවා ද යන්න ශ්රීලනිපාක්ෂිකයා කල්පනා කර බැලිය යුතුය. අත ලකුණ, අලියා ගේ වලිගයේ එල්ලා ඇති මෛත්‍රීපාල සිරිසේන / දුමින්ද දිසානායක / මහින්ද අමරවීර ආදී රනිල් ගේ ගෝලයන් පක්ෂයෙන් එලවා මහින්ද රාජපක්ෂ නැවතත් ශ්‍රීලනිප නායකයා කර ගැනීම සඳහා ශ්‍රීලනිප පාක්ෂිකයන් දැවැන්ත වැඩ පිළිවෙලක් ඇරඹිය යුතුය. 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට යූ. ඇන්. පී. – ශ්‍රී ලංකා හවුල් ගිවිසුම තවදුරටත් දීරඝ නොකිරීම සඳහා සුවිසල් බලපෑමක් වත්මන් ශ්‍රීලනිප නායකත්වයට එල්ල කිරීම එහි පළමු පියවර විය යුතු ය.fuw
වෙනත් පක්ෂ සමග හවුල් වීම, තම සැබෑ ශක්තිය රට ට හෙළිදරව් වීම වැලැක්වීමේ ක්‍රමයක් යැයි, මෛත්‍රීපාල කල්පනා කලත්, එය එතරම් සාර්ථක උපායක් නොවේ. එසේ හවුලේ තරඟ කිරීමේ දී, පොදු ලැයිස්තුවට ඇතුලත් වන මෛත්‍රීපාල ගේ නියෝජිතයන් ට හිමි වන ඡන්ද ප්‍රමාණය කොපමණද, එම නියෝජිතයන් තේරීපත් වනවා ද, තේරීපත් වූ මෛත්‍රීපාල ගේ නියෝජිතයන් මුළු ගණන කීය ද, ආදිය අනුව, මෛත්‍රීපාල ට රට තුල ඇති සැබෑ පිළිගැනීමේ තරම හැමෝටම බලා ගැනීමට හැකි වෙනවා ඇත.
කොටි අවධියේ මෙන් මෛත්‍රී – මහින්ද සාම කතා පිටුපස බටහිර රටක්…
ganja gahala mole awul welada
Meyata Ganja saha Sabitha they ken ekak !
රට බේරාගනිමු යමපාලනයෙන්
පින්බර දේශය මේ වගේ විනාස වෙලා යන්න ඉඩ දෙන්න පුලුවන්ද??? සින්හලයනි,,, දැන්වත් ඇස් ඇරලා ඇරලාෙන දේවල් හදවතින් නෙමෙයි බුද්ධියෙන් හිතල බලමු,,, වෙන්න යන මේ විනාශයෙන් අපේ රට බේරාගනිමු,,
සබිතගේ බිල්ඩිමට රටේ සල්ලි තව අවුරුදු ගානක් ගෙවන්න කැමති මිනිස්සු මූට චන්දය දීපල්ලා.
සාමාන්‍ය පෙළත් ගනන් ෆේල් වෙච්ච මේක තව ටික දවසක් යනකොට තව මොනව කියයිද දන්නෙ නැහැ.