15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ…

October 29, 2021 at 1:20 pm | lanka C news
15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ…

එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන සිමෙන්ති හිගය මත මෙම තත්වය උදාවන බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකාවට ඩොලර් නොමැති නිසා සිමෙන්න්ති ආනයනය කිරීමටද ක්‍රමයක් නැති බවත් ඔහු සදහන් කලේය.

දැනට මෙරට අවශ්‍යතාවයෙන් සිමෙන්ති ඇත්තේ 65% ක් පමණක් යැයිද ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

62,365 views

16 Comments to “15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ…”

  1. LalithM says:

    නමුත්ත මතක තියාගන් ආණ්ඩුව තොපේ මිස අපේ එකක් නොවන බව. තොපිට බැරිබව පැහැදිලිව පෙනෙන එක වෙන පුලුවන් එකෙකුට කරගන්න අයින් වෙලා පලයව්.

    • wimalasena H.D. says:

      kota aliya aanduwen yannema nehe. boru talk dadaa puke uhu alavagena putuwema vaadiwelaa nidi kiraagenai
      mekaa koiweleth inne. aparaadhe janayage salli. pinpadi gannaa moowage naakinwa vahaama elavalaa gedara
      yavanu lalith M.

  2. පනින කුරැල්ලෙක් says:

    ආ සිරිපාල අංකල්…කොහේද හිටියේ…?ලබන පාර ඡන්දේ ඉල්ලනවද කියහංකො? ලංකාවේ මගෝඩිස්ලයි, චීවරධාරීනුයී නැති කලක නම් රට දියුණු වෙයි.

    • LalithM says:

      සහතික ඇත්ත. සිවුරු හොරු දේශපාලනයට ආ දින පටන් රට විනාශ
      වෙන්න පටන් ගත්ත.

  3. Pera says:

    No need to import cement. You can try making organic cement here. The boss will get that doctor chap to advise you all. Or else import from China. They have this stuff I think.

    • Janka says:

      අනේ බූරුවො තොගේ ද්ශපාලනය තියාගනින් නමුත් අපේ ඉතිහාසයට අගවුරවකරන්න එපා.අවුරුදු දහස්ගනනක් පවතින්න ඉදිකරපු අපෙ රජවරු කල ඉදිකිරීම් වලට භාවිතා කලෙ මේ රටේම නිපදවූ සිමෙන්ති වර්ග මිස ආනයනික සිමෙන්ති නෙවෙයි.